Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ශාන්ත ජෝෂප් විදුහල අවසන් තරගයට

ශාන්ත ජෝෂප් විදුහල අවසන් තරගයට

editorial - 2022 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී කැලණිය ගුරුකුල විදුහලට එරෙහිව ලකුණු 28 ක ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්හ.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 46 කදී සියලු දෙනා දැවී 156
(රිෂ්ම අමරසිංහ 42, පූර්ණිම කල්හාර 39/4, තත්සර ඒෂාන් 11/2)

ගුරුකුල විදුහල - ඕවර 46.2 සියලු දෙනා දැවී 128
(දෙනුර දෙමන්සිත් 36, හිරුණ ප්‍රනාන්දු 24, කවීන් පතිරණ 31/4, යෙනුල දෙව්තුස 14/2, ඕෂධ ගුණසිංහ 22/2)

-036

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.