Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket විදුර විදුහල කඩුලු 4 ක ජයක් ලබයි

විදුර විදුහල කඩුලු 4 ක ජයක් ලබයි

editorial - 2022 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල සහ තලවතුගොඩ විදුර විදුහල අතර කෝට්ටේ මහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට විදුර විදුහල සමත් විය. 

එහිදී විදුර විදුහලේ ඔමෙත් විද්මල් ලකුණු 33 කට කඩුලු 4 ක් දවාගත් අතර මහිරු සමරවීර (66) අර්ධ ශතකයක් ලබා ගත්තේය. 

සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල - ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 219 
(එස්.පී. දිල්හාර 63, ඔමෙත් විද්මල් 33/4, ලිසත් රණසිංහ 31/2, සෙනුර සුමනදාස 48/2) 

විදුර විදුහල -  ඕවර 47.5 කදී කඩුලු 6 ක් දැවී 221 
(මහිරු සමරවීර 66, ලිසත් රණසිංහ 28, ආකාෂ් කරුණානායක 28, තෙවිනු දිල්නෙත් 26, සන්දූප ගමගේ 21, තරූෂ නවෝද්‍ය 21/2, මොහමඩ් අස්වින් 44/2) 

-036 


අදහස් (0)

විදුර විදුහල කඩුලු 4 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.