Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket මෙනුජ - කුෂාන් තර්ස්ටන් විදුහලට ජය ගෙනෙති

මෙනුජ - කුෂාන් තර්ස්ටන් විදුහලට ජය ගෙනෙති

editorial - 2022 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහලේ මෙනුජ දිදුලක සහ කුෂාන් නිමේෂ් කඩුලු 4 බැගින් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූහ. 

ශ්‍රී ජයවර්ධනපුර විදුහල - ඕවර 20.5 කදී සියලු දෙනා දැවී 48 
(මෙනුජ දිදුලක 17/4, කුෂාන් නිමේෂ් 11/4) 

තර්ස්ටන් විදුහල - ඕවර 9.4 කදී කඩුල්ලක් දැවී 49 

-036 


අදහස් (0)

මෙනුජ - කුෂාන් තර්ස්ටන් විදුහලට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.