Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket මිතිල - ප්‍රවීන් හේනේගම මැදි විදුහල දිනවති

මිතිල - ප්‍රවීන් හේනේගම මැදි විදුහල දිනවති

editorial - 2022 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල සහ හේනේගම මැදි විදුහල අතර කිරිඳිවැල උපාලි ගුණරත්න ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 251 ක ජයක් අත්කර ගැනීමට හේනේගම මැදි විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මිතිල විශ්වජිත් (136) ශතකයක් ලබාගත් අතර ප්‍රවීන් කාවින්ද ලකුණු 21 කට කඩුලු 6 ක් දවාගත්තේය. 

හේනේගම මැදි විදුහල - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 296 
(මිතිල විශ්වජිත් 136, ප්‍රවීන් කාවින්ද 27, සිහන් චාමික 26, නදුන් නිස්සංක 44/4, මලිත් සුධීර 44/3)

එස්. ද එස්. ජයසිංහ විදුහල - ඕවර 13.4 කදී සියලු දෙනා දැවී 45 
(ප්‍රවීන් කාවින්ද 21/6, ඉෂාර ජයසිංහ 33/3) 

-036 


අදහස් (0)

මිතිල - ප්‍රවීන් හේනේගම මැදි විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.