Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 17 Cricket ජනාධිපති විදුහලට ලකුණු 115 ක ජයක්

ජනාධිපති විදුහලට ලකුණු 115 ක ජයක්

editorial - 2022 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මහරගම ජනාධිපති විදුහල සහ හෝකන්දර විද්‍යාරාජ මහ විදුහල අතර විද්‍යාරාජ මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ලකුණු 115 ක ජයක් අත්කර ගැනීමට ජනාධිපති විදුහල සමත් විය.

එහිදී ජනාධිපති විදුහල ඉනූෂ උමයංග (85) සහ චවීන් සෂ්මික (57) අර්ධ ශතක ලබාගත් අතර මනුජ පබෝධන ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගත්තේය. 

ජනාධිපති විදුහල - ඕවර 39.4 කදී සියලු දෙනා දැවී 297 
(ඉනූෂ උමයංග 85, චවීන් සෂ්මික 57, මලීෂා උදයංග 25, ගවීබ් වෙජිත 28, කවිඳු තිවංක 61/5)

විද්‍යාරාජ මහා විදුහල - ඕවර 29 කදී සියලු දෙනා දැවී 182 
(සවිඳු නවාංජන 61, මනුජ පබෝධන 30/4, විහඟ සදංජන 21/3)

-036 


අදහස් (0)

ජනාධිපති විදුහලට ලකුණු 115 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.