Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket සුසමයවර්ධන විදුහලට කඩුලු 3 ක ජයක්

සුසමයවර්ධන විදුහලට කඩුලු 3 ක ජයක්

editorial - 2022 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ සුසමයවර්ධන විදුහල අතර බොරැල්ල බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට සුසමයවර්ධන විදුහල සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහල වෙනුවෙන් සරිදු ශාමල් (79) ද, සුසමයවර්ධන විදුහල වෙනුවෙන් රංගිෂ කාවින්ද (59) ද අර්ධ ශතක ලබාගත්හ. 

තර්ස්ටන් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 221 
(සරිදු ශාමල් 79, පන්සිළු විතානගේ 45, තෙනුප අත්සර 29, ජේ. බර්නාඩ් 42/3, එච්. පෝල් 19/2)

සුසමයවර්ධන විදුහල - ඕවර 30.4 කදී කඩුලු 7 ක් දැවී 225
(රංගිෂ කාවින්ද 59, නිමෙත් මධුසංඛ 42, හිරුෂ සත්සර 31, ඉමේෂ ලක්ෂිත 21, තෙනුප අත්සර 78/4, අදීෂ නිම්සර 41/2)

-036 


අදහස් (0)

සුසමයවර්ධන විදුහලට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.