Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U 15 Cricket II වැනි කොටසේ තරගාවලියට කණ්ඩායම් 73 ක්
15 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට්

II වැනි කොටසේ තරගාවලියට කණ්ඩායම් 73 ක්

editorial - 2023 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 15 න් පහළ අන්තර් පාසල් දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 78 ක් එක්ව සිටී. අතර මූලික වටයේදී එම කණ්ඩායම් කාණ්ඩ 13 ක් යටතේ තරග වැදීමට නියමිතය.

එක් එක් කාණ්ඩ යටතේ ලීග් ක්‍රමය අනුව පැවැත්වෙන මූලික වටයේ තරග මෙම මස අවසන් සතියේදී ආරම්භ වන අතර ජූනි මස 25 වැනිදාට පෙර මූලික වටයේ තරග අවසන් වනු ඇත.

සෑම කාණ්ඩයකම ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 26 ක් දෙවැනි වටයට ඍජුවම සුදුසුකම් ලබන අතර එම කාණ්ඩවල තෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් 13 න් ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 6 කටද දෙවැනි වටයට පිවිසීමේ අවස්ථාව උදාවනු ඇත.

දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමයට අනුව තරග පැවැත්වේ.

අවසන් වරට පැවැති වයස 15 න් පහළ ෂෂ වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වූයේ හොරණ තක්ෂිලා විදුහලයි.  හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල එහි අනු ශූරයන් බවට පත්විය.

 


අදහස් (0)

II වැනි කොටසේ තරගාවලියට කණ්ඩායම් 73 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.