Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග අද

‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග අද

editorial - 2021 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

---------------------
ශානුක අරවින්ද
---------------------

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ I කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග හෙට (28 වැනිදා) පැවැත්වේ.

මෙම තරග දෙකෙන් ජය ලබන කණ්ඩායම් අතර අවසන් මහ තරගය මැයි මස 1 වැනිදා කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට පාසල් ක්‍රිකට් සංගමය කටයුතු යොදා ඇත.

අර්ධ අවසන් පූර්ව වටයේදී රාජකීය විදුහල විසින් කොළඹ නාලන්දා විදුහලද, මහානාම විදුහල විසින් මහනුවර ශාන්ත අන්තෝනි විදුහලද, ත්‍රිත්ව විදුහල විසින් මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලද, ශාන්ත ජොෂප් විදුහල විසින් ගාල්ල රිච්මන්ඩ් විදුහලද පරාජය කරනු ලැබීය.


අද පැවැත්වෙන අවසන් පූර්ව තරග

■ කොළඹ රාජකීය විදුහලට එරෙහිව කොළඹ මහානාම විදුහල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
■ මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව මරදාන ශාන්ත ජෝශප් විදුහල මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව තරග අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.