Last Update  :  2024-04-24 17:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත සිල්වෙස්ටර් විදුහල මුල් ඉනිම ජයගනී

ශාන්ත සිල්වෙස්ටර් විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති පාසල් ක්‍රිකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ධර්මරාජ විදුහලේ සචින්ත දිසානායක (100) ශතකයක් ලබාගත්තේය.


ශාන්ත සිල්වෙස්ටර් විදුහල - ඕවර 65 කදී සියලු දෙනා දැවී 273
(කවිෂ්ක දිල්ෂාන් නොදැවී 55, සංදීප හලන්ගොඩ 45, සත්සර ගමගේ 37, චරිත් සමුදිත 36, මලීෂ සිල්වා 30, නිම්ෂ දේශාන් 29, සහන් සිරිවර්ධන 71/4, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 88/3)

ධර්මරාජ විදුහල - ඕවර 95.1 කදී සියලු දෙනා දැවී 225
(සචින්ත දිසානායක 100, සහන් සිරිවර්ධන 46, පුලිදු පෙරේරා 23, අකිල නිම්සර 39/3, ශෂික ගිහාන් 80/3, සත්සර ගමගේ 13/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 13.3 කදී කඩුලු 5 ක් දැවී 89
(මලීෂ සිල්වා 44, තිසරු වන්නිනායක 40/3)

-036

 


අදහස් (0)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.