Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket ශාන්ත අන්තෝනි පලමු ඉනිම කඩුලු 9 ට ලකුණු 288

ශාන්ත අන්තෝනි පලමු ඉනිම කඩුලු 9 ට ලකුණු 288

editorial - 2022 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (3 වැනිදා) ආරම්භ වූකන්ද උඩරට නිල් මහා හටන යන විරුදාවලිය ලත් ත්‍රිත්ව - ශාන්ත අන්තෝනි103 වැනි මහාක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය අවසන් වන විටඑහි සියලු ගෞරව හිමිකරගැනීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සමත්විය .

කාසියේ වාසය දියුණු ත්‍රිත්ව විදුහල පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස අන්තෝනි විදුහලට ආරාධනා කළේය .  ඒ අනුව පිටියට පිවිසි ශාන්ත අන්තෝනි පිතිකරුවන් ප්‍රථම දිනයේ නිමාව ආසන්නය වන තෙක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 288 ක් ලබාගත්තේය.

ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් මොහොමඩ් ආබිල් (86) ලහිරු අබේසිංහ (73) සහ චන්දිමාල් හේරත් (61) අර්ධ ශතකවාර්තා කළහ.

 

ශාන්ත අන්තෝනි පලමු ඉනිම කඩුලු  9 ට ලකුණු 288
(මොහොමඩ් ආඛිල් 86, ළහිරු අබේසිංහ 73, චන්දිමාල් හේරත් 61, කවිඳු ශිහාන් 29, ) සරණ විමලධර්ම 67/3, තිරක රණතුංග 69/3, )

ත්‍රිත්ව පළමු ඉනිම කිසිවෙකු නොදැවී 21


අදහස් (0)

ශාන්ත අන්තෝනි පලමු ඉනිම කඩුලු 9 ට ලකුණු 288

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.