Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව U19 School Cricket පන්දු යවන්නෝ ඉබ්බාගමුව මැදි විදුහල දිනවති

පන්දු යවන්නෝ ඉබ්බාගමුව මැදි විදුහල දිනවති

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ මීගමුව ලොයෙලා විදුහල සහ ඉබ්බාගමුව මැදි විදුහල අතර ඉබ්බාගමුව මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 2 ක ජයක් අත්කර ගැනීමට ඉබ්බාගමුව මැදි විදුහල සමත් විය.

එහිදී ඉබ්බාගමුව මැදි විදුහලේ මලිත් නෙත්සිරි, කවිෂ්ක පුෂ්පකුමාර සහ නිසල් නෙත්සිරි කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ලෝයෙලා විදුහල - ඕවර කදී 49.3 කදී දැවී සියලු දෙනා දැවී 154
(කවිඳු අමරසිංහ 49, ලලින්ද්‍ර ප්‍රනාන්දු 20, නදීෂ රාජකරුණා 20, මලිත් නෙත්සිරි 31/3, කවිෂ්ක පුෂ්පකුමාර 42/3, නිසල් නෙත්සිරි 35/3)

ඉබ්බාගමුව මැදි විදුහල - ඕවර 48.5 කදී කඩුලු 8 ක් දැවී 155
(ගිම්හාන් බණ්ඩාර 29, කවිෂ්ක පුෂ්පකුමාර 27, තනුජ රත්නායක 21, තරිඳු සදරුවන් 17/3, කවිඳු අමරසිංහ 23/2)

-036

 


අදහස් (0)

පන්දු යවන්නෝ ඉබ්බාගමුව මැදි විදුහල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.