අප්‍රිකානු පාපන්දු ක්‍රීඩාවේ මිශ්‍රණයට සාර්ථකව මුහුණදුන් ජර්මනිය ගෝල 2-1 කින් ඇල්ජීරියාව පරදවා අර්ධ අවසන් පූර්ව වටයේ තැනක් වෙන්කර ගත්තේය. එහෙත
Read More
ප්‍රමාද වී ලැබුණු පෝල් පොග්බාගේ ගෝලයත්, ප්‍රතිවාදී ක්‍රීඩක ජෝශප් යෝබෝ තමන්ගේම දැළ තුළට පන්දුව දමාගනිමින් ප්‍රංශයට පිරිනැමූ ගෝලයත් නිසා නයි
Read Moreපාසල් රග්බි සංගමය, මයිලෝ සමාගමේ අනුග‍්‍රහයෙන් සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘ජනාධිපති’ කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරග
Read More
ගියෝවැනි දොස් සැන්තොස්ගේ ඉස්තරම් ගෝලයත්, ගුයිලමෝ ඔචෝවාගේ විජ්ජාකාරී දැළ් රැකීමත් නිසා ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයට යාමේ බ
Read More
දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය කෙරුණු කොස්ටාරිකා සහ ග්‍රීසිය අතර තරගයෙන් 3-2ක ජයක් වාර්තා කළ කොස්ටාරිකා පිල ලෝක කුසලාන පාපන්දු තරග ඉතිහාසයේ
Read More
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ වාර්තා වූ හොඳම ගෝලයත්, අනතුරුව තවත් ගෝලයකුත් ලබා ගනිමින් ඉතිහාසයේ පළමු වතාවට අර්ධ අවසන් පූර්ව වටයට කොලොම්බියාව
Read More
පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග ආරම්භ කරමින් බ්‍රසීලය හා චිලී කණ්ඩායම අතර පැවැති තරගය ගෝල 1-1 කින් සමවීම නිසා දඬුවම් පහර මත ජයග්‍රාහකයා තෝරා ගැණුන බ
Read More
පාපන්දු ලෝක කුසලන තරගාවලියේ පරාජිතයා ගෙදර යැවෙන පිළිමළුන් පිටුදැකීමේ වටයේ පළමු තරගය සඳහාත් බ‍්‍රසීලයම සුදුසුකම් ලබා සිටී. තරගාවලියේ සත්කාර
Read More
එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී පිතිකරුවකු වශයෙන් දැක්වූ විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, ටෙස්ට් කි&z
Read More
උත්සාහයන් 4කට පසුව යන්තම් ගෝලයක් ලබා ගනිමින් රුසියාව සමග පැවැති තරගය 1-1 කින් සම කරගත් ඇල්ජීරියාව ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන පාපන්දු තරගමාලා
Read More
ඝානා කණ්ඩායම සමග පැවැති තරගය ගෝල 2-1 කින් ජයගැනීමට පෘතුගාලය සමත් වූවත් අවසන් 16 දෙනාට එකතුවීමට දෙපිලටම අවස්ථාව අහිමිවිය. ‘ජී‘ කාණ්ඩයේ තරගයක් වූ මෙ
Read More
තෝමස් මුලර්ගේ තනි ගෝලය මත ජර්මනිය විසින් 1-0 කින් අමෙරිකාව පරාජය කරන ලදි. රෙසිෆිහිදී පැවැති ‘ජී‘ කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ ප්‍රතිඵලය රටවල් දෙ
Read More
එංගලන්ත මාධ්‍යයෙන් සහ වෙනත් ආකාරයෙන් එල්ල වූ පීඩනය වැඩි වෙන්න වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම තව තවත් ශක්තිමත් වූ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නායක ඇ
Read More
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නව ප‍්‍රධානියා වශයෙන් ඉන්දීය ජාතික නාරායන්ස්වාමි ශී‍්‍රනිවාසන් මහතා තේරී පත්විය. අන්තර්ජාතික කි‍්‍රකට් සභා
Read More
හොන්ඩියුරාස් කණ්ඩායමට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ ස්විට්සර්ලන්තයේ ෂර්ඩන් ෂාකිරි 3-0කින් තරගය ජයගෙන අවසන් 16දෙනා අතරට යාමට ස්විට්සර්ලන්තයට ම
Read More
ලයනල් මෙසීගේ අති විශිෂ්ට ගෝල ද්විත්වය මත නයිජීරියාවට එරෙහිව ගෝල 3-2 ක ජයක් වාර්තා කිරීමට ආජන්ටිනාව සමත්විය. ‘එෆ්‘ කාණ්ඩය යටතේ බේරා රියෝ හී පැවැත
Read More
ශී‍්‍ර ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී විය හැකි දේ පිළිබඳව ශී‍්‍ර ලංකා පිලේ හිටපු පුහුණුකරුවකු වූ ඩැව්නෙල් වට්මෝර් මහතා කල්තබාම එංගලන්තයට අ
Read More
ලුයිස් සුවාරිස් ඔහුගේ ක්‍රීඩා දිවිය තුල තුන්වැනි වරටත් ප්‍රතිවාදී ක්‍රීඩකයකු සපාකෑමේ මතභේදාත්මක සිදුවීම මැද උරුගුවේ පිල ගෝල 1-0 කින් ඉතාලිය පර
Read Moreජයග‍්‍රහණය සඳහා ලකුණු 350 ක ඉලක්කයක් කරා යාම පසෙක දමා සිය ගෞරවය වෙනුවෙන් සටන් වැදුණු එංගලන්ත කී‍්‍රඩකයන්ගේ සියලූම උත්සාහයන් අවසන් ඕවරයේදී සු
Read More
තෙවැනි වරටත් පැවැත්වෙන මහනුවර රාතී‍්‍ර මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 28 වැනිදා රාතී‍්‍ර 7.00 සිට 29 වැනිදා අළුයම පහන් වන තුරු මහනුවර නගරය
Read More
හිමමත ලිස්සා යෑමට ගොස් වැටී බරපතල අනතුරකට මුහුණ දුන් ‘ෆෝමියුලා ,’ මෝටර් රථ ශූර මයිකල් ෂූමාකර්ගේ වෛද්‍ය වාර්තා සොරකම් කර ඇතැයි ඔහුගේ කළමනාකරුව
Read More
සුපිරි ක්‍රීඩක නේමර්ගේ ගෝල ද්විත්වයෙන් ප්‍රාණවත් වූ සත්කාරක බ්‍රසීලය ගෝල 4-1 කින් කැමරොන් පිල පරදවා ‘ඒ‘ කාණ්ඩයේ පෙරමුණට පත්විය. බ්‍රසීල ජාති
Read More
ජාත්‍යන්තර තරග බිමේ සිය 59 වැනි ගෝලය ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ඩේවිඩ් විලා ස්පාඤ්ඤයේ ජය මාවත විවර කර දෙමින් ක්‍රීඩා පිටියෙන් සමු ගත්තේය. ඔ
Read More
ලිරෝයි ෆර් හා මෙම්පිස් ඩිපේ අවසන් මොහොතේ රැස් කළ ගෝල ද්විත්වය මත 2-0 කින් චිලී කණ්ඩායම පරදවා ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්තය සමත්විය. එබැව
Read More
ඩිවොක් ඕගි අවසන් මොහොතේ ලබාගත් ගෝලය හේතුවෙන් රුසියාවට එරෙහිව ගෝල 1-0ක ජයක් ලැබූ බෙල්ජියම 2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවේ අවසන් කණ්ඩායම් 16 ට එක්වීමට
Read More
ලකුණු 350 ක ඉලක්කයක් කරා යන එංගලන්ත පිල හමුවේ සිහිනයක් බඳු පන්දු යැවීමක නිරත වූ ධම්මික ප්‍රසාද්ගේ පන්දු යැවීම හේතුවෙන් ලකුණු 57 කට කඩුුලු 5 ක් බිම දමා
Read More
ගෝල 2-1 කින් පෙරමුණ ගෙන ඓතිහාසික ජයග්‍රහණයක ජයපැන් බීමට ඔන්න මෙන්න කියා සිටියදී අමෙරිකාවේ බලාපොරොත්තු බිඳ දැමූ සිල්වෙස්ට්‍රා වැරේලා තම හිසෙන් ගැ
Read Moreපාසල් රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාව දිනා ගැනීමට ඉසිපතන විදුහල් ක්රීඩක
Read More
මුයින් අලී විසින් පන්දු 3 ඇතුළතදී කුමාර් සංගක්කාර සහ ළහිරු තිරිමාන්න දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට හරවා යවනු ලැබීම නිසා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලී
Read More
පළමු වතාවට ලෝක කුසලාන පාපන්දු තරගමාලාවට එක්වූ බොස්නියාව තරගාවලියෙන් ඉවතට ඇද දමමින් ගෝල 1-0 ලෙස තරගය ජයගත් නයිජීරියානු ක්‍රීඩකයෝ දෙවැනි වට
Read More