Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
ෆිජි කී‍්‍රඩකයෝ වික‍්‍රමාන්විත සටනක
02 ඔක්තෝබර් 2015         - 1863 - 0    

ජවයත්, සටන්කාමීත්වයත් එකට කැටි කරමින් මෙවර ලෝක කුසලාන රග්බි තරගමාලාවේ සිය පළමු ජයග‍්‍රහණය අත්කර ගැනීමට ඊයේ (2 වැනිදා) අතිප‍්‍රබල වෑයමක යෙදුණු ප

Read More
kelimandala
පිහිනුම් කී‍්‍රඩාවට කුඩා දරුවන් ගේන්න
01 ඔක්තෝබර් 2015         - 2829 - 0    

සෑම කී‍්‍රඩාවකම පදනම ජිම්නාස්ටික් කී‍්‍රඩාව යැයි කලකට ඉහතදී කියැවිණ. ඊට මූලික හේතුවක් වූයේ කුඩා කාලයේදීම ජිම්නාස්ටික් කී‍්‍රඩාවට යොමු කරවන

Read More
kelimandala
දෙවැනි තැන ගන්න වැඩි උනන්දුවක්
01 ඔක්තෝබර් 2015         - 1854 - 0    

මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවේ අර්ධ අවසන් පූර්ව වටයේ තැනක් සොයා කණ්ඩායම් 20 ක් දැනටමත් මූලික තරග වටයේ හරි අඩක් පසුකොට හමාරය. ‘ඒ‘ කාණ්ඩය - ම

Read More
kelimandala
ස්පි‍්‍රංබොක්ස්ලා මෙහෙයවීමට ෆෝරි තෝරාගනි
01 ඔක්තෝබර් 2015         - 1337 - 0    

ස්කොට්ලන්තයට එරෙහිව ලබන සෙනසුරාදා (3) පැවැත්වෙන ලෝක කුසලාන රග්බි තරගමාලාවේ තීරණාත්මක තරගයට නායක ජීන් ඩිවිලියර්ස් වෙනුවට වෙනත් කී‍්‍රඩකයකු ආදේශ

Read More
kelimandala
සමින් - රහල් රාත්‍රී රැළියේ ශූරයෝ වෙති
01 ඔක්තෝබර් 2015         - 1376 - 0    

සදර්න් මෝටර් රථ සංගමය සංවිධානය කළ 19 වැනි ‘ජීප් රැුන්ග්ලර්’ රාතී‍්‍ර මෝටර් රථ රැුළියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමින් අත්තනායක (රියැදුරු) සහ රහල

Read More
kelimandala
මලල ක‍්‍රීඩා විධායක කමිටුව යළි රත්වෙයි
30 සැප්තැම්බර් 2015         - 1386 - 0    

තේරීම් කමිටුව කි‍්‍රයාත්මක නොවන අවස්ථාවකදී අන්තර් ජාතික මලල කී‍්‍රඩා තරගමාලා දෙකකට ශ්‍රී ලංකා කණ්ඩායම්  නිර්දේශ කිරීම නැවතවරක් මතභේදයට තුඩු

Read More
kelimandala
මුහුදු රාජාලියන්ට අලූත් බලාපොරොත්තුවක්
30 සැප්තැම්බර් 2015         - 2592 - 0    

වත්මන් ලෝක ශූරයන් වන නවසීලන්තයේ ‘ ඕල් බ්ලැක්ස්ලා’ සහ ශ්‍රේණිගත කිරීම්වල අටවැනි තැන පසුවන ආජන්ටිනාවේ ‘පූමාස්ලා’ ගේ ඔදතෙදින් විරාජමාන වූ &lsqu

Read More
kelimandala
සුසන්තිකා පදනමෙන් ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයක්
29 සැප්තැම්බර් 2015         - 3437 - 0    

අභිනවයෙන් ස්ථාපිත කෙරෙන ‘සුසන්තිකා ජයසිංහ පදනමෙන්’ ඉදිරි වසර පහක කාලයක් ඇතුළතදී ජාත්‍යන්තර මට්ටමේ අංග සම්පූර්ණ ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමට

Read More
kelimandala
ජනපති සම්මාන ප‍්‍රදානය මැයි මාසයේදී
29 සැප්තැම්බර් 2015         - 1889 - 0    

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළුව මෙරට ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ සියලූ පාර්ශ්ව ඇගයීමට ලක් කෙරෙන ජනාධිපති සම්මාන ප‍්‍රදානෝත්සවය ලබන වසරේ මැයි මා

Read More
kelimandala
දකුණු අපි‍්‍රකානු නායකයා වේලාසනින්ම සමුගනී
29 සැප්තැම්බර් 2015         - 3551 - 0    

දකුණු අපි‍්‍රකානු ස්පි‍්‍රංග්බොක්ස්ලා මෙවර රග්බි ලෝක කුසලාන තරගමාලාවට කී‍්‍රඩා කිරිමට එංගලන්තයට පැමිණියේ අවාසනාව කරපින්නාගෙනය. මුලින්ම &ls

Read More
kelimandala
ස්කොට් කී‍්‍රඩකයෝ පස්සෙන් පන්නා දිනුම ගනිති
28 සැප්තැම්බර් 2015         - 2066 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් කණ්ඩායම් අටට සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තු ඉහළ නංවාගත් ස්කොට්ලන්තය ඊයේ (27 වැනිදා) ලීඞ්ස් හී ඊලැන් රෝඞ් කී‍්‍රඩාං

Read More
kelimandala
අයර්ලන්ත සාර්ථකත්වයේ බලාපොරොත්තුව - සෙක්ස්ටන්
28 සැප්තැම්බර් 2015         - 1368 - 0    

වර්තමානයේ සිටින ‘ෆ්ලයිහාෆ්’ කී‍්‍රඩකයන් අතර ඉදිරියෙන්ම සිටින ‘ෆ්ලයිහාෆ්’ කී‍්‍රඩකයා ලෙස ජොනි සෙක්ස්ටන් හඳුන්වන්නේ නම් එය නිවැරැදිය.

Read More
kelimandala
ලොව විශිෂ්ටතම ෆ්ලයි හාෆ් කී‍්‍රඩකයා - කාටර්
28 සැප්තැම්බර් 2015         - 2228 - 0    

ජාත්‍යන්තර රග්බි පිටියේ ඩෑන් කාටර් තරම් ලකුණු ලබාගත් තවත් කී‍්‍රඩකයකු නැති තරම්ය. නවසීලන්තයෙන් බිහි වූ මේ අග‍්‍රගණයේ කී‍්‍රඩකයාගේ අවසාන ලෝ

Read More
kelimandala
සන්නන්ධ සේවා ලෝක තරගාවලියට යති
28 සැප්තැම්බර් 2015         - 1454 - 0    

ඔක්තෝබර් මස 2 වැනිදා සිට 11 වැනිදා දක්වා දකුණු කොරියාවේ මුන්ග්යොන්ග් නුවරදී පැවැත්වෙන 6 වැනි ලෝක සන්නද්ධ සේවා කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්

Read More
kelimandala
පරාජිතයා පේ‍්‍රමය ජයගනී
28 සැප්තැම්බර් 2015         - 3046 - 0    

ආදරය පිරිනමන්න තැනක් නොතැනක් නොමැත. එය කවදා හෝ කොතැනක දී හෝ තරුණයකු සහ තරුණියක අතර ඇතිවන සුන්දර බැඳීමකි. රග්බි ලෝක කුෂලාන තරග බිම වුවත්, පාපන්දු කී&

Read More
kelimandala
අයර්ලන්තයෙන් තාරුණ්‍යයේ සංදර්ශනයක්
28 සැප්තැම්බර් 2015         - 1371 - 0    

ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වයස්ගත කී‍්‍රඩකයන් වැඩිපුරම සිටින කණ්ඩායම ලෙස සැලකෙන අයර්ලන්තය ලන්ඩනයේ වෙම්බ්ලි කී‍්‍රඩාංගණයේදී රුමේනියාවට එරෙහි

Read More
kelimandala
වොලබීස්ලා අනුකම්පා විරහිත ප‍්‍රහාරයක
28 සැප්තැම්බර් 2015         - 1452 - 0    

ඕස්ටේ‍්‍රලියානු වොලබීස්ලා ඊයේ බර්මින්හැම් හී විලා පාක් කී‍්‍රඩාංගණයේ දී ලකුණු 65-3 කින් උරුගුවේ පිල පරාජය කරමින් අනිත් හැම කී‍්‍රඩාවකදී මෙන්ම රග

Read More
kelimandala
ඉතාලිය ජයග‍්‍රහණය වෙනුවෙන් වෙහෙසෙයි
27 සැප්තැම්බර් 2015         - 1672 - 0    

බලාපොරොත්තු නොවූ පරිදි කැනඩාවේ සටන්කාමීත්වයෙන් අන්දමන්දවී, පළමු මිනිත්තු 15 නිමාවෙද්දී ලකුණු 10-0 කින් පසුබා සිටි ඉතාලිය මයිකල් රිසෝගේ අනගි උත්සාහක දි

Read More
kelimandala
ස්පි‍්‍රංබොක්ස්ලා නින්දෙන් ඇහැරෙති
27 සැප්තැම්බර් 2015         - 1654 - 0    

ජපානය හමුවේ ලද ඓතිහාසික පරාජයේ වේදනාව මතින් සිය කීර්තිය නැවතත් අත්පත් කරගත් දකුණු අපි‍්‍රකාවේ ‘ස්පි‍්‍රංබොක්ස්ලා’ බර්මින්හැම් හී විලා උද්‍

Read More
kelimandala
එංගලන්තය සසළ කළ වේල්සයට විස්මිත දිනුමක්
27 සැප්තැම්බර් 2015         - 2259 - 0    

අසූ එක්දහසකට අධික වාර්තාගත කී‍්‍රඩාලෝලීන් සංඛ්‍යාවක් සාක්ෂිකරුවන් බවට පත් කළ වේල්සය ලන්ඩනයේ ට්විකන්හැම් කී‍්‍රඩාංගණයේ දී ඊයේ එංගලන්තයට එරෙහි

Read More
kelimandala
දකුණු අපි‍්‍රකානුවෝ නැතිවූ කීර්තිය සොයති
26 සැප්තැම්බර් 2015         - 2507 - 0    

ජපානය හමුවේ ලද ලජ්ජාශීලී පරාජයේ වේදනාවෙන් තවමත් පීඩා විඳින හිටපු ලෝක ශූර දකුණු අපි‍්‍රකානුවන්ගේ බිඳුනු හදවත් අද (26) ශී‍්‍ර ලංකා වේලාවෙන් රාත

Read More
kelimandala
තෑගි දෙකේ රහස හෙළිවෙයි
26 සැප්තැම්බර් 2015         - 2333 - 0    

”මට තෑගි දෙකයි..”   ඕස්ටේ‍්‍රලියාවේ වොලබීස්ලාගේ දෙවැනි පේළිය ශක්තිමත් කරන 31 හැවිරිදි ඞීන් මම් සිය සගයන්ට එසේ කියා ලන්ඩන් නුවර සුප‍්‍

Read More
kelimandala
පූමාස්ලා ජෝර්ජියානුවන් හපකර දමති
26 සැප්තැම්බර් 2015         - 1614 - 0    

ලෝක කුසලාන රග්බි තරගමාලාවේ අවසන් කණ්ඩායම් අට අතරට එක්වීමට කුරුමානම අල්ලන ආජන්ටිනාවේ පූමාස්ලා ඊයේ (25 වැනිදා) ග්ලොස්ටෂයර් හී කිංග්ස්හෝම් කී‍්‍රඩා

Read More
kelimandala
සුසන්තිකා අලූත් වැඩකට සූදානම් වෙයි
25 සැප්තැම්බර් 2015         - 4198 - 0    

සිඞ්නි නුවරදී 2000 වසරේ පැවැති ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 ඉසව්වේ රිදී පදක්ම දිනා වසර 15 ක් පිරීම නිමිත්තෙන් සුසන්තිකා ජයසිංහ පදනම ආරම්භ කිරීමට හිට

Read More
kelimandala
නායකයා අතිරේක කී‍්‍රඩකයකු කළ අනාගත සැලසුම
25 සැප්තැම්බර් 2015         - 3129 - 0    

නවසීලන්තය සහ නැමීබියාව අතර ඊයේ පැවැති ලෝක කුසලාන තරගයේදී නවසීලන්තයේ ‘ ඕල් බ්ලැක්ස්’ පිලට නායකත්වය දුන්නේ 23 හැවිරිදි සෑම් කෙන්ය. බියවීමට කිසිදු කර

Read More
kelimandala
ගලිවර්ලා මවිත කළ උත්සාහක දිනුමක්
25 සැප්තැම්බර් 2015         - 4699 - 0    

ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් අතරේ නොම්මර එකේ කණ්ඩායම වන වත්මන් ලෝක ශූර නවසීලන්තයත්, 20 වැනි ස්ථානයේ පසුවන නැමීබියාවත් අතර ගලිවර් සහ ලිලිපුට්ටන්ගේ ක

Read More
kelimandala
සැපර්ස් මොටෝක්‍රොස් ශූරයා ඉෂාන්
24 සැප්තැම්බර් 2015         - 1455 - 0    

ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවති ‘සැපර්ස් මොටෝක්‍රොස්’ තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනිමට ඉෂා

Read More
kelimandala
ප‍්‍රංශය රුමේනියානුවන් සෙල්ලමකට ගනී
24 සැප්තැම්බර් 2015         - 2248 - 0    

ලන්ඩනයේ ඔලිම්පික් කී‍්‍රඩාංගණයේදී ඊයේ (23 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයකදී වැඩි කරදරයකින් තොරවම රුමේනියාව ලකුණු 38-11කින් පරදවා පහසු ජයක් අත්කර ගැ

Read More
kelimandala
සැපර්ස් මෝටර් රථ ශූරතාව සුරේෂ්ට - රවින්ද්‍රට
24 සැප්තැම්බර් 2015         - 1243 - 0    

ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවති පස්වැනි ‘සැපර්ස් 4x4 ජිම්පෝ’ සිවු සක (ෆෝ වීල්) අභියෝග මෝටර් රථ තරගාවලියේ සමස්ත ශූරතාව ද

Read More
kelimandala
අනිකා ශ්‍රේණිගත තරගාවලිය ජයගනී
24 සැප්තැම්බර් 2015         - 1469 - 0    

ආසියානු ටෙනිස් සම්මේලන වයස 14 න් පහළ කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ දෙවැනි අදියරේ බාලිකා කේවල තරගය ජයගැනීමට ශ‍්‍රී ලංකා කී‍්‍රඩිකා අනිකා ස

Read More
  • First
  • Previous
  • ...
  • 373
  • 374
  • 375
  • 376
  • 377
  • ...
  • Next