Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජාතික ක්‍රීඩා තරගාවලිය 11 දා ඇරඹෙයි

ජාතික ක්‍රීඩා තරගාවලිය 11 දා ඇරඹෙයි

editorial - 2023 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හතළිස් හයවැනි වතාවටත් පැවැත්වෙන ජාතික ක්‍රීඩා තරඟාවලිය මේ මස 11 වැනිදා පොළොන්නරුව  දිස්ත්‍රික් ගෘහස්ථ ක්‍රීඩාගාරයෙන් ආරම්භ වෙයි. එදින පෙරවරු 8.30 ට, කබඩි (කාන්තා සහ පිරිමි) තරග වලින් ජාතික ක්‍රීඩා තරගාවලිය ආරම්භ වීමට නියමිතය. කබඩි තරග මේ මස 12 සහ 13 දිනවලදීත් පැවැත්වෙයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ජාතික ක්‍රීඩා තරගාවලිය, අවසන් වරට පැවැත්වූයේ වසර 2019 දීය. එය 45 වනි ජාතික ක්‍රීඩා උළෙල විය.

පාපන්දු (කාන්තා සහ පිරිමි) තරග මේ මස 14-15 සහ 16 දිනවල පොළොන්නරුවේදීම පැවැත්වෙයි.  එහිදී පිරිමි තරග - පොළොන්නරුව-ගල්ලෑල්ල දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර කාන්තා තරග  පොළොන්නරුව රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

 

තරග කාලසටහන

- 223


අදහස් (0)

ජාතික ක්‍රීඩා තරගාවලිය 11 දා ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.