Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 word cup 2022 ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්

editorial - 2022 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ලෝක කුසලාන තරගාවලියේ අද (04 වැනිදා) පැවැති තරග දෙකේදී නවසීලන්තය සහ ඕස්ටේ්‍රලියාව ජයග්‍රහණ වාර්තා කිරීම හේතුවෙන් අවසන් පූර්ව වටයට සුදුසකම් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තු සුන්විය.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර හෙට (05 වැනිදා) පැවැත්වෙන තරගය ජයගත්තද ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රසාද ලකුණු 06 ක් පමණි.

ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක පමණක් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගනු ඇත.


අදහස් (0)

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.