ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලක්නව්හිදී පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 195 ක
Read More
දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා බැඞ්මින්ටන් කණ්ඩායමේ නායක
Read More
තෙවැනි වරටත් ඩුබායිහිදී පැවැත්වෙන දහයයි 10 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගෙන ඇත. මෙම තරගාවලිය මේ මස 14 වැනිදා සිට 24 වැනිදා ද
Read More
ලබන වසරේ ජපානයේදී පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා වන ආසියානු කාන්තා රග්බි තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ර
Read More
ඕස්ට්‍රේලියාව හමුවේ 3-0 ක තරගාවලි පරාජයක් හිමිවූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ නවතම විස්සයි20 ශ්‍රේණිගත කිරීම් වලට අනුව ප්‍රසාද ලකුණු 3 ක් අහිම
Read More
ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායම අතර කුල්නාහිදී පැවැති දෙවැනි යොවුන් ටෙස්ට් තරගය අද (5 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. ත
Read More
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකාව අයර්ලන්තයට එරෙහිව තරග කිරීමට නියමිතය. තරගාවලිය ලබන වසරේ ඔක්තෝ
Read More
පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කැන්බරාහිදී අද (5 වැනිදා) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. දෙරට අත
Read More
එංගලන්තට එරෙහිව නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංණයේදී පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 14 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත කණ්
Read More
අන්තර් සමාජ වැන්ටේජ් එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ කණ්ඩායම් 32ක් සහභාගි වන අවසන් වටයේ තරග ආරම්භ කිරීමට වර්ෂාව හා ජනාධිපතිවරණය හරස්වී ඇතැයි ශ්‍රී ලංක
Read More
බංග්ලාදේශ 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කුල්නාහිදි පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (4 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන
Read More
එදා මෙදා තුර විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ඉන්දියාව පරාජය කිරීමට බංග්ලාදේශය ඊයේ (3 වැනිදා) සමත් විය. ඒ දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන
Read More
සංචාරක ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කුල්නාහිදි පැවැත්වෙන දෙවැනි යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (3 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙ
Read More
සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිඞ්නිහිදී අද (3 වැනිදා) පැවැති පළමු විස්සයි20 තරගය වර්ෂාව හේතුවෙන් ජය පැරදුමකින් තොරව නිමාවට ප
Read More
සංචාරක එංගලන්තට එරෙහිව වෙලිංටන්හි වෙස්ට්පැක් ක්‍රීඩාංණයේදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 21 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්ත
Read More
වසර 2020 දී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයට ඇතුළත් වී තිබේ. ඉන්දියාව, නවසීලන්තය සහ ජපාන
Read More
කාගේත් තේරීම බවට පත්ව සිටි එංගලන්තය අන්ද මන්ද කළ දකුණු අප්‍රිකානුවෝ ජපානයේ යොකොහාමා නුවරදී අද (2 වැනිදා) පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී රග්බි ක්‍රී
Read More
නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවල් ක්‍රීඩාංණයේදී පැවැති පළමු විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ස
Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව මෙල්බර්න්හිදී අද (1 වැනිදා) පැවැති තෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක පහසු ජයක් ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩ
Read More
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තර
Read More
පිට පිටම තෙවැනි වරටත් ලෝක රග්බි කිරුළ දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් ජපානයට පැමිණි නවසීලන්තයට නවවැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය සෑහීමට ප
Read More
එඩී ජෝන්ස්ගේ එංගලන්ත පිලට ඇත්තේ අවසන් පූර්ව වටයේදී නවසීලන්තය පරාජය කරමින් පෙන්වූ දස්කම් සම කිරීමට හෝ ඊට වැඩි යමක් කිරීමේ අපේක්‍ෂාවයි. එහෙත් දකුණු අප්
Read More
අවසන් පූර්ව වටයේදී තමන් ලද පරාජයෙන් මහත් සන්තාපයට පත්ව සිටින බව වසන් කිරීමට නවසීලන්තය හෝ වේල්ස් කණ්ඩායම උත්සාහ නොගනී. කණ්ඩායම් දෙකේම අරමුණ වන්නේ තරගා
Read More
එම්.සී.සී. කණ්ඩායමත් එංගලන්ත අන්තර් ප්‍රාන්ත තරගාවලියේ ජයග්‍රාහකයන් වූ එසෙක්ස් කණ්ඩායමත් අතර ලබන වසරේ මාර්තු මාසයේ ගාල්ලේදී පැවැත්වීමට නියමිත තුන්ද
Read More
අවසන් සාග් පදක්කම දිනා දෙමින් ක්‍රීඩා දිවියෙන් සමුගැනීමට නොහැකිවීම පිළිබඳව තමා කනගාටුවන බව තරග බිමෙන් අද (30) නිල වශයෙන් සමුගත් උස පැනීමේ ශූර මංජුල කුමා
Read More
ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අත්කර ගැනීමට ඕස
Read More
ටී.වී.එස්. සමාගම නියෝජනය කරමින් ලබන වසරේදී (2020) පැවැත්වෙන ඩකා රැළියට එක්වන ‘ෂර්කෝ ටී.වී.එස්. රැළි ෆැක්ටරි’ කණ්ඩායමට හරිත් නෝවා ඇතුළත්ව සිටී. හරිත් නෝවා ඩක
Read More
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් හිමිකරගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි2
Read More
නවතම අන්තර්ජාතික පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 203 වැනි ස්ථානය දක්වා පහළට වැටී තිබේ. මෙය ශ්‍රී ලංකා පාපන්දු ඉතිහාසයේ මෙතෙක් අත්කරගත් දුර්ව
Read More
බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් සභාව වසර දෙකක තරග තහනමක් පනවා ඇති අතර එය අවුරුද්දකට අත්හිටුවා තිබේ. මුදලට තරග පාව
Read More