කෙරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම කල්දමන ලද එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය ලබන වසරේ ජනවාරි මාසයට යොදාගැනීම සම්බන්ධයෙන් සාක
Read More
අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ නවතම ශ්‍රේණිගත කිරිම්වලට අනුව ලෝකයේ හොඳම ටෙස්ට් කණ්ඩායම් 5 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී තිබේ. වසර එක හමාරකට වැඩි කාලයක් ටෙස්
Read More
ඕස්ටේ්‍රලියාවේ ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය වන බිග් බෑෂ් ලීග් තරගාවලියට ඉනිම හතරකින් යුත් තරග හඳුන්වාදීමට බිග් බෑෂ් ලීග් ලොක්කා වන ඇලිස්ටෙයාර් ඩොබ්
Read More
මෑත කාලයේදී එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නන් දෙදෙනකු වන ජේම්ස් ඇන්ඩර්සන් සහ ස්ටුවර්ට් බ්‍රෝඞ් විශ්‍රාම යාමට පෙර 2021-22 තරග වාරයේදී ඕස්ටේ්
Read More
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමේ මූලික සුදුසුකම් මෙතෙක් සපුරාලීමට නොහැකි වූ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 70 ක බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
Read More
ලබන වසර වන විට කොරෝනා වයිරසයේ පැතිරීම පාලනය කර නොගතහොත් කල් දැමූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට සිදුවනු ඇතැයි සංවිධායක කමිටුවේ සභාපති යෂිරෝ මෝ
Read More
මේ වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු මට්ටමේ වොලිබෝල් තරගාවලි පහම ආසියානු වොලිබෝල් සම්මේලනය විසින් දින නියමයක් නැතිව කල් තබා ඇති බව ශ්‍රී ලංකා ව
Read More
කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් මන්දගාමී වූ චීනයේ අගුලු දැමීමේ සීමාවන් සෙමෙන් ඉවත් කිරීමත් සමගින් නැවත වරක් වේගයෙන් ඉදිරියට යාම අරමුණු කරගත් චීනය ආසන 100,0
Read More
නැවතත් පාපන්දු ක්‍රීඩා කරන්නේ කවදාදැයි නොදැන සිටීම තමා මහත් අසහනයට පත් කරවන්නක් යැයි බ්‍රසීල කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයකු වන නේමාර් පවසයි. නේමාර් බ
Read More
දූෂිත පුද්ගලයන් සම්බන්ධයෙන් පාකිස්තානු ක්‍රිකට් බලධාරීන්ට වාර්තා නොකිරීම නිසා, පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට එරෙහිව දූෂණ විරෝධී නීති සංග්‍රහ
Read More
නැතිවී තිබූ තම ලෝක කුසලාන ජයග්‍රහණයේ පදක්කම සොයා ගැනීමට හැකිවූ බව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් පවසයි. පසුගිය සතියේදී නිවෙස මාරු කිරීමෙන්
Read More
කොරෝනා වෛරසය පැතිරීයාම හේතුවෙන් සිය රටේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාව අත්හිටුවීම දීර්ඝ කිරීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය තීරණය කර තිබේ. එහි ප්‍රත
Read More
ආසියානු කලාපයේ ප්‍රධානතම ක්‍රීඩා උළෙල 2 ක් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (SAG) සහ අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙල (SEA GAMES) ඉදිරි වසර කිහිපයක් යන තුරු නොපැවැත්ව
Read More
විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිගමනය අනුව, කොරෝනා වයිරසයේ සෘජු බලපෑම ඇතිවූවේ මිනිසාගේ ස්වසන පද්ධතියට සහ පසුව ඔවුන්ගේ ජීවිතයටය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඇත්ත ඇ
Read More
දැනට පවතින කොරෝනා වසංගතයෙන් පසු, රට යළි යථා තත්ත්වයට පත් වූ විගස, කඩිනම් ඒකාබද්ධ ක්‍රීඩා සංවර්ධන සැලැස්මක් පාසල් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රියා
Read More
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තේරී පත්වී තිබේ. අයි.පී.එ
Read More
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කල් දැමූ සහ අතර මැද නවතා දැමූ ක්‍රීඩා නැවත ආරම්භ කිරීමෙන් පසු මෙවර පාන්දු තරග වාරය පවත්වා අවසන් කිරීමට උත්සාහ කරන ලෙස යුරෝපීය
Read More
මේ වසරේ ඔක්තෝබර් මාසයේදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියත් කල්දමනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ජූලි මාසයෙන් මෙපිට සිදු නො
Read More
2020 - ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමීමේ පිරිවැය ගෙවන්නේ කවුරුන්ද යන්න පිළිබදව ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයින් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අතර
Read More
ප්‍රවීණ දැල්පන්දු පුහුණුකාරියක වන තිලකා ජිනදාස මෙෙනවිය දැනට දරණ ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් වීමට තීරණය කර ඇත. දැනට රටේ පවතින ක
Read More
තවමත් කොරෝනා රෝගියක් වාර්තා වී නොමැති රටවල් කිහිපයෙන් එකක් වන තුර්ක්මෙනිස්තානය මෙම ඉරිදා (26 වැනිදා) සිට සිය පාපන්දු තරගාවලිය නැවත ආරම්භ සූදානමින් සිට
Read More
වර්තමාන කොරෝනා වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද අපහසුතා ගණනාවකට මුහුණ දුන් අතර ඒවායින් වඩාත්ම බරපතළ අර්බුදය වන්නේ ශ්‍රී ලංකාවේදී පැවැත්ව
Read More
කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහපරිමාණ ක්‍රිකට් තරගාවලි සඳහා සිදුවිය හැකි මූල්‍ය හානි වලින් මිදීමේ මගක් සෙවීම සම්බන්ධය
Read More
කොරෝනා වයිසරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවන හානිය එන්න එන්නම වැඩිවී තිබේ. එහි අලුත්ම බලපෑම වන්නේ ලබන ජූනි මාසය ආරම්භයේදී ශ්‍රී ලංකාවේදී පැවැත
Read More
අයි.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බැලීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකිවයුතු කිසිවකු ඉදිරිපත් වී නැතැයි ඉන්දීය ක්‍ර
Read More
කොරෝන වෛරස් වසංගතය මධ්‍යයේ මූල්‍ය අරගලයන්ට මුහුණ දෙන ශ්‍රේණිගත කිරිම්හි පහළ සිටින ක්‍රීඩකයින්ට උපකාර කළ හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලොව අං
Read More
ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් දැමීමෙන් 2020 දක්වා තහනමට ලක්ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන වසරේ ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට ඉඩක් ඇති බව මලල ක්‍රී
Read More
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ලබාගැනීම සඳහා රුසියාවට සහ කටාර් රාජ්‍යයට ඡන්දය දීම වෙනුවෙන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ හිටපු විධායක සභ
Read More
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අගෝස්තු මස අවසානය දක්වා බෙල්ජියම තුළ මහජන රැස්වීම් තහනම් කිරීමත් සමග මේ වසරේ (2020) පැවැත්වීමට නියමිත බෙල්ජියානු ෆෝමියුලා -1 ගෝන්
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා යොදාගත හැකි මෘදුකාංගයක් හඳුන්වා දී තිබේ. ජංගම දුරකථන හෝ පුද්ගලික පරිගණකයක් භාවිතා කරමින
Read More