ජූලි මස 24 වැනිදා සිට අගෝස්තු මස 25 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ චෙස් ඔලිම්පියාඞ් තරගාවලියක් සංවිධානය කිරීමට අන්තර්ජාතික චෙස් සම්මේලනය පියවර ගෙන තිබේ.
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම අනුව තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටෝක්ස් සමත්ව සි
Read More
කොරෝනා වෛරසය සඳහා වූ දෙවන පරීක්ෂණයෙන් සමත් වූ ජොෆ්රා ආචර් ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සංචිතයට එක්වී ස
Read More
කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම් තත්වය හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය වසරකින් කල් දැමීම හැර වෙනත් කළ හැකි දෙයක් නැති බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට
Read More
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හිදී පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 113 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (20 වැ
Read More
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (19 වැ
Read More
එංගලන්ත වේග පන්දු යවන්නා වන ජොෆ්රා ආචර්ගේ හිතුවක්කාර ගෙදර යාම පවුම් මිලියන ගණනක් වැය කිරීමට හේතුවක් වියහැකි බව එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩල
Read More
එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (18 වැනිදා) තරගය ආරම්භ කිරීම වර්ෂාව හ
Read More
අයි. පී. එල්. තරගාවලියේ හිටපු ශූරයන් වන ඩෙකෑන් චාජර්ස් කණ්ඩායම වෙත ඩොලර් මිලියන 640 කට වැඩි වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් ඉන්දියානු ක්‍රිකට් පාලක ම
Read More
මේ වසරේ (2020) ෆෝමියුලා-I තරග මාලාවේ තෙවැනි ගෝන් ප්‍රී තරගය හෙට (19 වැනිදා) හංගේරියාවේ බුඩපාස්ට්හි හන්ගේරරිං ධාවන පථයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙ
Read More
ඩොමිනික් සිබ්ලි (120) සහ බෙන් ස්ටෝක්ස් (නොදැවී 172) ශතක ලබාගනිමින් දැක්වූ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මැන්චෙස්ටර්හිදී ප
Read More
මෙම වසරේ බිග් බෑෂ් ලීග් විස්සයි20 තරගාවලිය දෙසැම්බර් මාසයේදී සම්පූර්ණ කාලසටහනට අනුව ආරම්භ කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කරමින් ස
Read More
ජොෆ්රා ආචර්ගේ සේවය අහිමි වූ එංගලන්ත පිලට නායක ජෝ රූට්ගෙන් ලැබුණේ ලකුණු 23 ක් පමණි. එහෙත් බෙන් ස්ටෝක්ස් සටන අතහැරීමට සූදානම් නැත. ඩොමිනික් සිබ්ලි සමගින්
Read More
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි මහතාගේ (ඉන්දීය ජාතික කණ්ඩායමේ හිටපු නායක) වැඩිමහල් සොහොයුරා මෙන්ම බෙංගාල ක්‍රිකට් සංගමයේ සම ලේකම් ස
Read More
ඔස්ට්‍රියාවේ ස්පිල්බර්ග් ධාවන පථයේදී ඉකුත් ඉරිදා පැවැති ඔස්ට්‍රියානු ගෝන් ප්‍රී තරගයෙන් ජය ලැබීමට මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරන ලුවිස් හැමිල්ටන් ස
Read More
මැන්චෙස්ටර් නුවර ඕල්ඩ්ට්‍රැෆර්ඩ්හිදී ක්‍රීඩාංගණයේදී හෙට (16 වැනිදා) ආරම්භ වන එංගලන්ත - කොදෙව් දෙවන ටෙස්ට් තරගයේදී එංගලන්තයේ නිත්‍ය නායක ජෝ රූට්ගේ පැම
Read More
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රහකත්වය ඉදිරි වසර තුනක් සඳහා නැවතත් ‘ඩයලොග් ආසියාටා’ සමාගමට ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ක්‍ර
Read More
කොරෝනා වසංගතයෙන් පසුව ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය නිසා නිල අනුග්‍රාහකයකු සොයා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කමිසයට සහිඞ්
Read More
ඇෆ්ඝනිස්තානයට පළමු ලෝක කුසලානය දිනා දීමෙන් පසුව තමන් විවාහය ගැන සිතන බව දඟපන්දු යවන ක්‍රීඩක රෂීඞ් ඛාන් පවසයි. ඉතාමත් අඩු වයසකදී පන්දු යැවීමේ ලෝක වාර්
Read More
ජර්මේන් බ්ලැක්වුඞ්ගේ (95) විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් එංගලන්තයට එරෙහිව සදම්ප්ටන්හී පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 4 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල
Read More
ජේම්ස් ඇන්ඩසන් හැරුණු විට එංගලන්ත කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන ස්ටුවර්ට් බ්‍රෝඩ, බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සදම්ප්ටන්හිදී පැව
Read More
අල්සාරි ජෝෂප් (40/2) සහ ෂැනන් ගේබ්‍රියෙල් (62/3) දෙදෙනාගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් මන්දගාමී තණතීරුවකදී රොස්ටන් චේස් (71/2) ලබාගත් සහයෝගයත් හේතුවෙන් බටහිර ඉන්
Read More
පාපන්දු ලෝක කුසලානය 1966 දී එංගලන්තයට දිනා දුන් වීරයා මෙන්ම ලීඩ්ස් යුනයිටඩ් ක්‍රීඩා සමාජයේ සදාතනික වීරයකු වන ජැක් චාල්ටන් වයස අවුරුදු 85 දී අභාවප්‍රාප්ත
Read More
මේ වසරේ (2020) ෆෝමියුලා-I තරග වාරයේ දෙවැනි ගෝන් ප්‍රී තරගය හෙට (12 වැනිදා) ඔස්ටි්‍රයාවේ ස්පිල්බර්ග් ධාවන පථයේදී පැවැත්වේ. එම ධාවන පථයේදීම ඉකුත් සති අන්තයේ පැව
Read More
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සදම්ප්ටන්හී රොස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයවූ අද (10 වැනිද
Read More
ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් එංගලන්ත මුල් ඉනිම ලකුණු 204 කට සීමා කළ කොදෙව් නායක ජේසන් හෝල්ඩර් තමන්ගේ ටෙස්ට් තරගය තවමත් අහවර වී නැතැයි කි
Read More
සංචාරක බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය, දෙවැනි දිනයේ (9 වැනිදා) තේ
Read More
බටහිර ඉන්දීය කොදෙව් පැවැත්වෙන කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ 6 වැනි තරගාවලිය සඳහා සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අහිමිවී තිබේ. මෙම ත
Read More
මේ වසරේදී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලිය අවලංගු කරන ලද බවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රව් ගංගුලි මහතා කළ ප්‍රකාශය කිසිම වැදගැ
Read More
සංචාරක බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ඊයේ (8 වැනිදා) එංගලන්තයේ සවුත්හැම්ප්ටන්හිදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට දැඩි ලෙස වර්ෂ
Read More