ලකුණු 275 ක ඉලක්කයක් කරා යමින් සිටින නවසීලන්ත කණ්ඩායම ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (22 වැනිදා) සවස ක්‍රීඩාව නතර කර
Read More
එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 68 ක ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව, දෙරට අතර
Read More
ජනාධිපතිවරණය නිමා වීමත් සමගින් පනවන ලද ඇඳිරි නිතිය අද (22 වැනිදා) මධ්‍යාහ්න 12.00 දක්වා දීර්ඝ කර ඇති නමුත් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ලේදී පැවැත්වෙමි
Read More
දෙවැනි ඉනිමේදී ශතක දෙකකින්ම බංග්ලාදේශ පන්දු යවන්නන්ට සංග්‍රහ කළ ඉන්දියානුවෝ චෙන්නායි නුවරදී පැවත්වෙන පළමු ටෙස්ට් තරගය ජයගැනීමට නම් සිව්වැනි ඉනිමෙද
Read More
පන්දු 7 ක් ඇතුළතදී දිමුත් කරුණාරත්න (83) සහ දිනේෂ් චන්දිමාල් (61) දෙදෙනාම දැවී යාමෙන් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සසළ විය. එහෙත් ධනංජය ද සිල්වා (නොදැවී 34) සහ ඇන්ජලෝ
Read More
ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරට නුදුරින් පිහිටි ඇලන් පෙටිගෲ ඕවල් පිටියේදී අද (20 වැනිදා) පැවැති යොවුන් කාන්තා තරගයේදී නවසීලන්ත සංවර්ධන සංචිත කණ්ඩාය
Read More
බංග්ලාදේශ මුල් ඉනිම ලකුණු 149 කට සීමාකළ ඉන්දීය පන්දු යවන්නෝ චෙන්නායි නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 227 ක දැවැන්ත වාසියක් අත්කර ගත්හ.
Read More
ආසියානු ශූරියන් ලෙස කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකිරීමට ක්‍රිකට් තේරීම් කම
Read More
බංග්ලාදේශීන් සතුටු සාගරයේ පිහිනමින් සිටියදී අනපේක්‍ෂිත ප්‍රතිප්‍රහාරයක නිරත වූ රවිචන්ද්‍රන් අශ්වින් (නොදැවී 102) සහ රවීන්ද්‍ර ජදේජා (නොදැවී 86) චෙන්නාය
Read More
පන්දු 67 කින් ලකුණු 116 ක් ලබාගත් පවන් රත්නායකයේ ප්‍රවේගකාරී ඉනිමත්, නායක පසිඳු සූරියාරච්චිගේ විශිෂ්ට සහයෝගයත් නිසා විනාඩි 207 කින් ලකුණු 254 ක ඉලක්කයක් හඹා ග
Read More
කිසිම අපහසුතාවකින් තොරව ශ්‍රී ලාංකික පන්දු යවන්නන් හමුවේ ලකුණු ලබාගනිමින් සිටින නවසීලන්ත පිතිකරුවෝ ගාල්ල ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (19 වැනිදා) සව
Read More
ඕනෑම ආකාරයේ ක්‍රිකට් තරගයකදී වුවද, ශතකයක් ලබාගැනීම පිතිකරුවා ප්‍රීණනය කරන්නකි. පිතිකරුවකු නම් ඔහුගේ ඉලක්කය ශතකයක් ලබාගැනීමයි. එහෙත් ටෙස්ට් පිතිකරු ක
Read More
මෙතෙක් ක්‍රීඩා කළ සෑම ටෙස්ට් තරගයකදීම අර්ධ ශතකයක් හෝ ශතකයක් ලබාගත් කමිඳු මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය නිසා නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම හිස් ඔ
Read More
කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති කාන්තා විස්සයි-20 තරගයේදී බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම පරාජය කළ ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩිකාවෝ ලකුණ
Read More
දකුණු අප්‍රිකාවේ බෙනොනි නුවරදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේදීත් සටන අත නොහැර පවත්වාගෙන යමින් සිටින ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි ද
Read More
මාසයකට ඉහතදී ඉන්දියාව පරාජය කිරීමත් ලන්ඩන් ඕවල් පිටියේදී ලබාගත් ටෙස්ට් ජයග්‍රහණයත් නිසා ශ්‍රී ලංකා කණ්ඩයම කෙරේ නැවතත් බලාපොරොත්තු දැල්වී තිබේ. මේ ජය
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 12 වැනි තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 11 වැනි තරගය ලෙස මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්
Read More
ටෙස්ට් තරග 2 කින් සමන්විත තරග සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින නවසීලන්ත කණ්ඩායමට මුහුණදීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ට
Read More
අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සහ ඉදිරි පෙළ පිතිකාරිණී හර්ෂිතා සමරවික්‍රම අගෝස්තු මාසයේ ක්‍රිකට
Read More
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ අන්තර් පාසල් පළමු කොටසේ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ අවසන් මහ තරගයේදී ලකුණු 34-29 ක් ලෙස බම්බලපිටිය ශාන
Read More
ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවැති දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය නිමාව දුටුවේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 9 ක් දිනාගැනීමෙ
Read More
මේ මස 20 වැනිදා සිට ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ, තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම සඳහා තෝරාගන්නා ලද ක්
Read More
ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර ඉන්දියාවේ නොයිදා නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ එකම ටෙස්ට් තරගය, අඩුතරමේ කාසියේ වාසිය උරගා බැලීමකින් හෝ තොරව, සම්පූර්ණ
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 9 වැනි තරගය ලෙස කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 10 වැනි තරගය ලෙස දඹුල්ල කණ්ඩායම සහ යාපනය කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ
Read More
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 7 ක පහස
Read More
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් පිළිළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ සභාපති කුසලාන වෙනුවෙන් පැවැත්වෙන අවසන් අවසන්
Read More
එංගලන්ත කණ්ඩායමට එරෙහිව සදම්ප්ටන් නුවර රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 තරගයෙන් ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්
Read More
ඉසිත විජේසුන්දරගේ මහන්සිය අපතේ නොයැවූ ඕෂධ ප්‍රනාන්දු (80) ඇතුළු ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවෝ, කිම්බර්ලිහිදී පැවැති පළමු වැනි නිල නොවන ටෙස්ට් තරගයේදී කඩුලු 6
Read More