එංගලන්තයට එරෙහිව ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ල
Read More
දිවා ආහාරයට පෙර එකම එක ඕවරයකට පමණක් මුහුණ දුන් ශ්‍රී ලංකා කණ්ඩායම, ඕවල් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (7 වැනිදා) පස්වරුවේ මන්දාලෝක තත්වය හේතුවෙන් ක්‍රී
Read More
ශ්‍රී ලංකාවට එරෙහිව අද (6 වැනිදා) ආරම්භ වූ ඕවල් ටෙස්ට් තරගය දෙවැනි වරටත් මන්දාලෝකය හේතුවෙන් නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන
Read More
වේග පන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දක්වන දුර්වලතා හොඳින් අධ්‍යනය කර සිටින එංගලන්ත කණ්ඩායම, තුන්වැනි ටෙස්ට් තරගය සඳහා වඩාත් වේගයෙන් පන්දු
Read More
ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 190 ක පහසු ජයක් ලැබූ එංගලන්තය, තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරග 3
Read More
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (30 වැනිදා) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196 කට දැවී ගියේය. ල
Read More
කාසියේ වාසිය දිනාගත් ධනංජය ද සිල්වා ලෝඩ්ස් පිටියම මවිත කරමින් පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත් පළමු හෝරාවේදීම තම අරමුණ සාක්ෂාත් කරගත්තේය. එතැනින්
Read More
දිගින් දිගටම අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කරමින් වසර දෙකක් පුරා ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටි පැතුම් නිශ්ශංක නැවත වරක් කණ්ඩායමට කැඳවා තිබේ
Read More
ටෙස්ට් තරග 4 කට පසුව, කමිඳු මෙන්ඩිස්ගේ ඉනිමක සාමාන්‍යය 92.16 කි. ටෙස්ට් ඉතිහාසය පුරාම ගත් කල්හි, ටෙස්ට් ලකුණු 500 කට වඩා රැස්කරගත් පිතිකරුවන් අතුරින් දෙවැනි හ
Read More
දකුණු පාදයේ කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග දෙකින්ම ඉවත් වීමට මාක් වුඞ්ට සිදුවී තිබේ. එම තරග
Read More
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මැන්චෙස්ටර් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී එංගලන්තය කඩුලු 5 ක ජයක් අත්කරගත් නමුත් තරගය විවාද සම්පන්න සිදුවීම් වලින් තො
Read More
ලකුණු 204 ක් ආරක්‍ෂාකර ගැනීමේ අභියෝගයකට මුහුණ දුන් නමුත් ධෛර්ය සම්පන්නව සිය අරමුණ කරා ඇදුණු ශ්‍රී ලංකා කණ්ඩායම, මැන්චෙස්ටර් නුවර ඕල්ඞ් ට්‍රැෆර්ඞ් ක්‍ර
Read More
පාදයේ කලව පසුපස මස්පිඬුව ඉරීයාමෙන් පැත්තකට වී සිටි එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් නැවතත් පුහුණුවීම් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට
Read More
ලකුණු 122 ක අවාසියක් අබිමුව තිබියදීත් දෙවැනි ඉනිමේදී ලකණු 10 ක් ඇතුළත කඩුලු දෙකක්ම අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකා පිතිකරුවෝ, මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙන ප
Read More
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර මැන්චෙස්ටර් නුවර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) තේ පානයෙන් මඳ වේලාවකට පසුව පන්දුවට පහර ද
Read More
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) මැන්චෙස්ටර් නුවරදී ආරම්භ වූ පළමු වැනි ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන ක්‍රීඩක මිලාන් රත්නායක ටෙස්ට් හිස්වැස්ම දි
Read More
මහත් ව්‍යසනයකදී ධෛර්යවන්තව ප්‍රශ්නයට මුහුණ දෙන්නේ කෙසේද යන්න මැනවින් පහදා දුන් ධනංජය ද සිල්වා (74) සහ මිලාන් රත්නායක (72) එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200 ක
Read More
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර වුස්ටර්හිදී පැවැත්වෙන සිවුදින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ අද (15 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන්
Read More
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර වුස්ටර්හිදී පැවැත්වෙන සිවුදින පුහුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළ
Read More
ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු වන ජෙෆ්රි වැන්ඩසේ සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනා හෙට (15 වැනිදා) එංගලන්තය බලා පිටත්ව යනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම
Read More
පාදයේ කලව පසුපස මස්පිඬුවක් ඉරියාම නිසා ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත සම්පූර්ණ ටෙස්ට් තරගාවලියම බෙන් ස්ටෝක්ස්ට අහිමි වන බව එ
Read More
බර්මින්හැම් ෆීනික්ස් පිල වෙනුවෙන් ‘ද හන්ඩ්‍රඩ්’ තරගාවලියට ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ක්‍රිස් වෝක්ස
Read More
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලිය අත පොවන දුරින් තිබියදී එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් තුවාල ලබා තිබේ. එංගලන්තයේ පැවැත්වෙන “ද හන්ඩ්‍රඞ්” තරගා
Read More
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී උපදේශකවරයකු ලෙසින්, එංගලන්යේ හිටපු ටෙස්ට් පිතිකරු, ඉයන් බෙල්ගේ සේවය ලබාගනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය ක
Read More