Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School තර්ස්ටන් විදුහලට කඩුලූ 5 ක ජයක්

තර්ස්ටන් විදුහලට කඩුලූ 5 ක ජයක්

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ කේරි විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 5 ක ජයක් අත්කර ගැනීමට තර්ස්ටන් විදුහල සමත් විය.

එහිදී තර්ස්ටන් විදුහලේ සුදීර මධුෂංක ලකුණු 23 කට කඩුලූ 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


කේරි විදුහල -  ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී 148   
(පත්මනාතන් කවිතාන් 36, විනුග දිනිසිත 36, කවින් කුලේන්ද්‍රන් 30, සුදීර මධුෂංක 23/4, ආදිත්‍ය සත්මින 27/2, විහඟ මනූෂ 33/2)
 
තර්ස්ටන් විදුහල -  ඕවර 33.3 කදී කඩුලූ 5 ක් දැවී 149  
(හසිත දිල්ෂාන් 32, නිම්සර ද අල්විස් 29, දිනෙත්මින් විෂාද් 22, පත්මනාතන් කවිතාන් 25/2, විනුග දින්සිත 36/2)

-036

 


අදහස් (0)

තර්ස්ටන් විදුහලට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.