Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School විදුනෙත්ගේ පන්දු යැවීම ති‍්‍රත්ව විදුහල දිනවයි

විදුනෙත්ගේ පන්දු යැවීම ති‍්‍රත්ව විදුහල දිනවයි

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර ති‍්‍රත්ව විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර ධර්මරාජ විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 49 ක ජයක් අත්කර ගැනීමට ති‍්‍රත්ව විදුහල සමත් විය.

එහිදී ති‍්‍රත්ව විදුහලේ විදුනෙත් ධම්මගේ ලකුණු 25 කට කඩුලූ 6 බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


ති‍්‍රත්ව විදුහල -  ඕවර 28.5 කදී සියලූ දෙනා දැවී 125   
(පරාක‍්‍රම සූරියබණ්ඩාර 29, මහේන්ද්‍ර අබේසිංහ 23, මෙත්සිළු බණ්ඩාර 28/5, පී. ගුණවර්ධන 23/2)

ධර්මරාජ විදුහල -  ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී 76  
(විදුනෙත් ධම්මගේ 25/6, පරාක‍්‍රම සූරියබණ්ඩාර 14/3)

-036

 


අදහස් (0)

විදුනෙත්ගේ පන්දු යැවීම ති‍්‍රත්ව විදුහල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.