Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ඔකිත මහානාම ‘බී’ පිලට ජය ගෙනෙයි

ඔකිත මහානාම ‘බී’ පිලට ජය ගෙනෙයි

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ මතුගම ආනන්ද සාස්ත‍්‍රාලය සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම අතර මතුගම මහජන ක‍්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී මහානාම  විදුහල් ‘බී’ කණ්ඩායමේ ඔකිත විජේසිරි ලකුණු 07 කට කඩුලූ 5 ක් දවාගනිමින් ආනන්ද සාස්ත‍්‍රාල ඉනිම සුනුවිසුණු කර දැමුවේය.


ආනන්ද සාස්ත‍්‍රාලය -  ඕවර 36 කදී සියලූ දෙනා දැවී 61
(ඔකිත විජේසිරි 07/5, දිනෙත් ගුණතිලක 07/2)

මහානාම  විදුහල් ‘බී’ කණ්ඩායම -  ඕවර 11.3 කදී කඩුලූ 2 ක් දැවී 65


-036

 


අදහස් (0)

ඔකිත මහානාම ‘බී’ පිලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.