Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School කුලරත්න විදුහලට ලකුණු 52ක ජයක්

කුලරත්න විදුහලට ලකුණු 52ක ජයක්

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)

අන්තර් පාසල් වයස 15 න් පහළ I කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ පී. ද .එස්. කුලරත්න හා ගාල්ල ශාන්ත ඇලවීෂියස් විදුහල් අතර පැවති තරගයෙන් පී. ද .එස්. කුලරත්න විදුහල ලකුණු 52 ක ජයගැනීමට සමත්විය.

 අම්බලන්ගොඩ නගර සභා පිටියේ පැවති මේ තරගයේදී අගනා පන්දු යැවීමක නිරත වූ ශාන්ත ඇල්විසියස් විදුහලේ එමල්ෂ පබසර ලකුණු 15 කට කඩුලු 6ක් බිද හෙළීය.

 

පී. ද .එස්.කුලරත්න විදුහල - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී 148
(ජනිදු ශාමික 27, නෙතුජ භාෂිත 23, කේ. සසිඳු 20 , එමල්ෂ පබසර 15 /6 )

ශාන්ත ඇලවීෂියස් විදුහල - ඕවර 30.4 කදී සියලුදෙනාම දැවී 96
(ඕෂධ දේවින්ද 36, මතිෂ රන්දෙව් 23, ඕෂධ ටෙශාන් 26/3 ,කේ. සසි ඳු 14 /2, මෙතුෂ භාෂිත 12/2)


අදහස් (0)

කුලරත්න විදුහලට ලකුණු 52ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.