Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School නෙත්සරගේ ශතකය ඉසිපතනයට ජය ගෙනෙයි

නෙත්සරගේ ශතකය ඉසිපතනයට ජය ගෙනෙයි

editorial - 2022 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ වත්තල ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර රාගම බැසිලිකා ක‍්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 8 ක ජයක් අත්කර ගැනීමට ඉසිපතන විදුහල සමත් විය.

එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ඉසිපතන විදුහලේ තරුෂ නෙත්සර (නොදැවී 100) ශතකයක් ලබාගත්තේය.

 

ශාන්ත ජෝෂප් විදුහල -  ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 162   
(ෂෙනෝල් ඉසේර 38, නිකලෝ ශිරෝන් 31, හිරුෂ සල්ගාදු 30, යෙසිත් කළුපහන 18/3, තරුෂ්ක අසේල් 07/2, සිතුක ගුණවර්ධණ 22/2)
 
ඉසිපතන විදුහල -  ඕවර 22.5 කදී කඩුලූ 2 ක් දැවී 166  
(තරුෂ නෙත්සර නොදැවී 100, නවීන් කනිෂ්ක 29, පවර ගිමිහාන 24)

-036

 


අදහස් (0)

නෙත්සරගේ ශතකය ඉසිපතනයට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.