කාගේත් තේරීම බවට පත්ව සිටි එංගලන්තය අන්ද මන්ද කළ දකුණු අප්‍රිකානුවෝ ජපානයේ යොකොහාමා නුවරදී අද (2 වැනිදා) පැවැති ලෝක කුසලාන අවසන් මහ තරගයේදී රග්බි ක්‍රී
Read More
පිට පිටම තෙවැනි වරටත් ලෝක රග්බි කිරුළ දිනාගැනීමේ බලාපොරොත්තුවෙන් ජපානයට පැමිණි නවසීලන්තයට නවවැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ තෙවැනි ස්ථානය සෑහීමට ප
Read More
එඩී ජෝන්ස්ගේ එංගලන්ත පිලට ඇත්තේ අවසන් පූර්ව වටයේදී නවසීලන්තය පරාජය කරමින් පෙන්වූ දස්කම් සම කිරීමට හෝ ඊට වැඩි යමක් කිරීමේ අපේක්‍ෂාවයි. එහෙත් දකුණු අප්
Read More
අවසන් පූර්ව වටයේදී තමන් ලද පරාජයෙන් මහත් සන්තාපයට පත්ව සිටින බව වසන් කිරීමට නවසීලන්තය හෝ වේල්ස් කණ්ඩායම උත්සාහ නොගනී. කණ්ඩායම් දෙකේම අරමුණ වන්නේ තරගා
Read More
හැන්ද්‍රි පොලාඩ් ලෝක රග්බි ප්‍රේක්‍ෂකයන් විශ්මයට පත්කරමින් සම්පූර්ණ කළ දඩුවම් පහර හතර නිසා ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබී
Read More
සැමෝවා සම්භවයක් ඇති නමුත් එංගලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරන සෙන්ටර් ක්‍රීඩක මානු තුයිලගායි වේලාසනින්ම ලබාගත් උත්සාහක දිනුමත් ෆ්ලයි හාෆ් ක්‍රීඩකයා ව
Read More
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරග ආරම්භ කරමින් නවසීලන්තය සහ එංගලන්තය අතර පළමු අවසන් පූර්ව තරගය යොකොහාමාහිදී අද (26) පැවැත්වේ. වේල්සය සහ දකුණු අ
Read More
ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි සංචිතයට වෙනත් ක්‍රීඩාවල දස්කම් දක්වන ක්‍රීඩිකාවන් බඳවා ගැනීමට ශ්‍රී ලංකා රග්බි සංගමය තීරණය කර තිබේ. ජාත්‍යන්තර ස
Read More
ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද (20) පස්වරුවේ සමත් විය. ටෝකියෝහිදී පැවැති සිවුවැනි අර්ධ අවසන් පූර්
Read More
වේල්සය නවවැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අද (20) සමත් විය. ඔයිටාහිදී අද පැවැති තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී වේල්ස්
Read More
අයර්ලන්තය ලකුණු 46 - 14 කින් පරාජය කළ නවසීලන්ත ක්‍රීඩකයෝ රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. ජපානයේ ටෝකියෝ නුවරදී අද (19 වැනිදා)
Read More
වින්ග් ක්‍රීඩක ජොනී මේ විනාඩි තුනක් ඇතුළත තැබූ උත්සාහක දිනුම් දෙකත්, නායක ඔවෙන් ෆැරල්ගේ නිවැරදි ඉලක්කයත් නිසා ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු අර්ධ අව
Read More
ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ නව පිටුවක් සටහන් කරමින් පළමු වරට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ජපානය අද (13) පස්වරුවේ සමත් විය. යොකොහාමාහිදී ඊයේ පැවැ
Read More
කුමමෝටෝහිදී අද (13) පැවැති ලෝක කුසලාන රග්බි තරගයේදී උරුගුවේ පිල ලකුණු 35-13 කින් පරාජය කරමින් පළමු වටයේ තරග හතරම ජය ලැබීමට වේල්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. වේල්ස්
Read More
නවවැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් දිනය වූ අද (13) දිනයේ පළමු තරගයේදී ටොන්ගා රාජ්‍ය ලකුණු 31-19 කින් ඇමරිකාව පරාජය කිරීමට සමත් විය.
Read More
‘හැගිබිස්’ සුළි කුණාටුව හේතුවෙන් වැදගත්ම තරග දෙකක් අතහැර දමන ලද නමුත් තමන්ට ලැබුණු අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ගත් අයර්ලන්ත ක්‍රීඩකයෝ සැමෝවා පිල පරාජ
Read More
ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු වටයේ සිය අවසන් තරගයේදී ලකුණු 27-8 කින් ජෝර්ජියාව පරාජය කිරීමට අද (11) සමත් වූහ. ‘ඩී’ කාණ්ඩය යටතේ ම
Read More
වේල්සය ලකුණු 29-17 කින් ෆීජි පරාජය කරමින් ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (09) සමත් විය. මෙම තීරණාත්මක තරගය ඔයිටාහි
Read More
ස්කොට්ලන්තය සහ රුසියාව අතර අද (09) පැවැති රග්බි තරගයෙන් ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ලකුණු 61-0 ක දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ. ලෝක කුසලාන රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්
Read More
ලෝක කුසලාන රග්බි තරගාවලියේ කුමගායාහිදී අද (09) පැවැති තරගයේදී ආජන්ටිනාව විසින් ලකුණු 47-17 කින් ඇමරිකාව පරාජය කරන ලදි. එහෙත් ආර්ජන්ටිනාවට පළමු වටයෙන්ම තරග
Read More
ලෝක කුසලාන ක්‍රීඩා තරගාවලියක අවසන් තරගය සඳහා සුදුසුකම් ලබන තම රටේ කණ්ඩායමක්, දිරිමත් කිරීම සඳහා රටක තරගයට පෙර රටේ නායකයෙක් කණ්ඩායම මුණගැසී සුබපතා ආශි
Read More
ලෝක රග්බි පිටියේ රජුන් ලෙස සැළකෙන නවසීලන්තය ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට අද (06) සමත් විය
Read More
ලෝක කුසලාන රග්බි තරගාවලියේ කුමාමොටෝහිදී අද (06) පැවැති තරගයේදී ප්‍රංශය ලකුණු 23-21 කින් ටොන්ගා රාජ්‍ය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් විය. මෙය ප්‍රංශය
Read More
ජපානය ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ නව පිටුවක නොමැකෙන සටහනක් ආරම්භ කරමින් සෙනෙසුරාදා ජපානයේ නගෝයා නුවරට ආසන්නයෙන් පිහිටි අයිචි ප්‍රාන්තයේ ටොයෝටා නගරයේ
Read More
ලෝක කුසලාන රග්බි තරගාවලියේදී ආර්ජන්ටිනාවට අනපේක්‍ෂිත පරාජයක් උරුම කර දුන් එංගලන්ත ක්‍රීඩකයෝ ටෝකියෝ නුවර ජාතික ක්‍රීඩාංගණයේදී අද (05 වැනිදා) පැවැති තර
Read More
දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව තරගයට පැමිණීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගනිමින් ශිෂුඕකාහිදී අද (04) පැවැති ලෝක කුසලාන රග්බි තරගයෙන් ලකුණු 49-3 කි
Read More
සත්කාරක ජපානය හමුවේ අනපේක්‍ෂිත පරාජයක් ලැබීමෙන් සසල වී සිටි ප්‍රබල අයර්ලන්ත පිල කෝබේහිදී අද (03) පැවැති ලෝක කුසලාන රග්බි පළමු වටයේ තරගයේදී ලකුණු 35-0 කින්
Read More
ෆීජි ක්‍රීඩකයෝ මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේදී පළමු වරට සිය සුපුරුදු දස්කම්වලට පැමිණෙමින් ලකුණු 45-10 කින් ජෝර්ජියාව පරාජය කිරීමට අද (03) සමත් වූහ.
Read More
රග්බි ලෝක කුසලාන ශූරතා ත්‍රිත්ව බලාපොරොත්තුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට අවතීර්ණ වූ ප්‍රබල නවසීලන්ත කණ්ඩායම පළමු වටයේ දෙවැනි තරගයේදී ලකුණු 63-0 කින්
Read More
ප්‍රංශය සහ ඇමරිකාව අතර ෆුකුඕකාහිදී අද (02) පැවැති ලෝක කුසලාන රග්බි තරගයෙන් ප්‍රංශ ක්‍රීඩකයෝ ලකුණු 33-9 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. ඇමරිකාව මෙම පරාජයත් සම
Read More