කොළඹ කිංග්ස් සහ මහනුවර ටස්කර්ස් කණ්ඩායම් අතර හම්බන්තොටදී අද පැවැති එල්.පී.එල්. තරගයේ සුපිරි ඕවරයේදී ජය වාර්තා කිරීමට කොළඹ කිංග්ස් කණ්ඩායම සමත් විය.
Read More
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ අනුව ඔවුන් හය දෙනාම නිරෝධාය
Read More
ආරම්භය කොළඹ සහ මහනුවර අතරය. ඊළඟ පියවර ගාල්ල සහ යාපනය අතරය. දඹුල්ලත් සටනට පිවිසීමට සූදානමින් සිටී. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කරමින්,
Read More
ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී (එල්.පී.එල්.) කොළඹ කිංග්ස් පිලේ තරුණ ක්‍රීඩකයකු ළවා තරග පාවාදීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට
Read More
නායක තිසර පෙරේරාද සමගින් ජාත්‍යන්තර මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයන් 7 දෙනකුගෙන් සමන්විත යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම, ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ස
Read More
ගෙවීගිය දශකයක තුළ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂී දක්ෂතා දැක් වූ ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පිරිනමනු ලබ
Read More
ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ කොළඹ කිංග්ස් පිල නියෝජනය කරන තරුණ ක්‍රීඩකයකුට තරග පාවාදීමට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු ක්
Read More
ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන මහනුවර ටස්කර්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් අවසන් මොහොතේදී කණ්ඩායමෙන් ඉවත් වූවද
Read More
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියට සහභාගි වන දේශීය තරුණ ක්‍රීඩකයන්ගේ ඇතැම් කළමනාකරුවන් තරගාවලි ගාස්තුවෙන් 10% ක මුදලක් ලබාගැනීමට සූදානම් වන බව
Read More
ශ්‍රී ලංකාවේදී ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත එංගලන්ත ක්‍රිකට් පිලේ තරග සංචාරය සෞඛ්‍ය නිර්දේශවලට අනුව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය
Read More
ලන්කන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්බන්ධයෙන් පළමුවෙන්ම උනන්දුවක් ඇතිකරගත් හිමිකාර සමාගම වුයේ ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ හිමිකරුවෝය. සහීඩ් අෆ්රී
Read More
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්
Read More
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ රූපවාහිනී විස්තර විචාරකයෙකු ලෙස පත් කර ඇත. රූපවාහ
Read More
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කඩුලු රකින ක්‍රීඩක ජොන්සන් චාර්ල්ස් යාපනය ස්ටැලියන්ස් කණ්ඩායම සමග එක්ව
Read More
එල්.පී.එල්. තරගාවලියට සහභාගී වීම සඳහා අද (23 වැනිදා) දිවයිනට පැමිණීමට සිටියි.
Read More
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් පහට පුහුණුවීම් සඳහා සූරියවැව ක්‍රීඩාංගණය තුළ පුහුණු තණතීරු 22 ක් සූදානම් කර ඇති බව එම ක්‍රීඩාංගණයේ න
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ (එල්.පී.එල්.) ශූරතාව සඳහා ඇමෙරිකානු ඩොලර් 80,000 ක් හෙවත්
Read More
එල්.පී.එල්. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගයට පිවිසෙන කොළඹ ‘කිංග්ස්‘ කණ්ඩායම සඳහා ලොව පරසිඳු ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත ශක්තිමත් කණ්ඩායමක් තෝරා ගැනී
Read More
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ කළමණාකාරිත්වය විසින් ඔවුන්ගේ නිල ලාංඡනයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇත. තාක
Read More
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මහනුවර ටස්කර්ස් කණ්ඩායම සමගින් එක්වීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඬේල් ස්ටේන් සහ සිම්බාබ්වේ ක්‍රීඩක බ්‍රෙ
Read More
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ මෙරට විකාශන අයිතිය රාජ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනී ජාලයට හිමිවි ඇත. අයි.ටී.එන් එම මාධ්‍ය ජාලයට සම්බන්ධ ‘
Read More
ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) 14 වැනි තරගාවලිය සඳහා තවත් කණ්ඩායම් දෙකකට මිල ගණන් ඉදිරිපත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක
Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන යාපනය ස්ටැලියන්ස් කණ්ඩායමේ සම හිමිකාරිත්වය තාක්ෂණික ව්‍යවසායකයෙකු සහ මයික්‍රොසොෆ්ට් වෙන්චර්ස් හි නිර්මාතෘ ව
Read More
සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව මේ මස 27 වැනිදා ආරම්භවන විස්සයි20 තරගාවලියේදී විශේෂයෙන් නිර්මාණය කරන ලද ආදිවාසී ඕස්ට්‍රේලියානුවන්ගේ (ඇබොරොජින්වරුන්ගේ)
Read More
ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී (එල්.පී.එල්.) කොළඹ කිංග්ස් පිල නියෝජනය කිරීමට නියමිතව සිටි කැනේඩියානු ක්‍රීඩකයකු ‘කොවිඞ් 19’ ආසාදිත
Read More
වසර 2030 වන විට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය (ටෙස්ට් තත්ත්වය) ලබාගැනීමේ ඉලක්කය ඇතිව සිය පළමු උපායමාර්ගික සැලැස්ම ලබන වසරේ (2021) සිට 2023 වසර අව
Read More
ලන්කන් ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවීම සඳහා දිවයිනට පැමිණි පාකිස්තානු ජාතික තුන් ඉරියව් ක්‍රීඩක සොහේල් තන්වීර්ට කෙරෝනා වයිර
Read More
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්වූ නවතම විදේශීය ක්‍රීඩකයා බවට එංගලන්ත පිලේ සිටි තුන් ඉරියව් ක්‍රීඩක රවී බොපාරා පත්විය.
Read More
එල්.පී.එල්. තරගාවලියේ පුහුණුවීම් ලබන සඳුදා (23 වැනිදා) සිට ආරම්භ කෙරෙන බව කීවද එක් එක් කණ්ඩායම් වලින් ක්‍රීඩකයන් ඉවත් වෙමින් සිටින අතර ඒ වෙනුවට වෙනත් ක්‍ර
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ විරෝධී නීති සංග්‍රහය යටතේ කරුණු 3 ක් සම්බන්ධයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මෙන්ම ක්‍රිකට් පුහුණුකරුවකුද වන නුවන් ස
Read More