අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් මැයි මාසයේ ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම්කර තිබේ. බංග්ලාදේශයට එරෙහිව පැවැති ටෙස්
Read More
එංගලන්ත පිලේ අවසන් කඩුලු 5 ම ලකුණු 23 ක් තුළදී බිම දමාගත් නවසීලන්ත ක්‍රීඩකයෝ නොටිංහැම් ටෙස්ට් තරගයේ සිව්වැනි දින තේ පානය වන විට ලකුණු 128 ක වාසියක් අත්කරගෙ
Read More
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කටක්හි බරබාටි ක්‍රීඩාංගණයේදී ඊයේ (12 වැනිදා) පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන
Read More
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර මුල්තාන්හිදී ඊයේ (12 වැනිදා) පැවැති තෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඩක්වත් ලුවි
Read More
අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ අද (12 වැනිදා) පැවැති තරග වලින් ජයගත් සැරසන්ස් සහ යුදහමුදා කණ්ඩායම් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සම
Read More
පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය අතර ‘සල්පිටි රයිගම් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව දෙවිදුහල් අතර පැවැති 7 වැනි එක්දින
Read More
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටස් ‘ඒ’ කණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මොරටුව මෙතෝදිස්ත උසස් පාසල සමත් විය. ඔවුන් එම ශූරතාවට හිමික
Read More
සංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව නොටිංහැම්හි ටේරන්ට් බි්‍රජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය (11 වැනිදා) නිමාවට ප
Read More
ත්‍රිත්ව විදුහලත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලත් අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී පැවැති 40 වැනි ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ කුසලාන එක්දින ක්‍රිකට් තරගය
Read More
පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර පැවැති 20 වැනි ‘සල්පිටි රයිගම් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ශූරතාව 4 වැනි වරටත් දිනා ග
Read More
වසර 30 කට ඉහතදී (1992 දී) කොළඹ ඕවල් පිටියේදී අර්ජුන රණතුංග කළ වික්‍රමය, එහෙම පිටින්ම කළ දසුන් ශානක, අද (11 වැනිදා) පැවැති තුන්වැනි විස්සයි-20 තරගයේදී ඕස්ට්‍රේලිය
Read More
බ්‍රිතාන්‍ය ක්‍රිකට් ලෝලී කාන්තාවකගේ බියර් වීදුරුවට පන්දුව දැමූ ඩැරිල් මිචෙල් (නොදැවී 81) සහ ටොම් බ්ලන්ඩල් (නොදැවී 67) දෙදෙනා එක්ව ටේරන්ට්බි්‍රජ් පිටි
Read More
පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර අද (10 වැනිදා) ආරම්භවූ 20 වැනි ‘සල්පිටි රයිගම් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනය අ
Read More
සම්මු අෂාන්ගේ (නොදැවී 41 සහ 21/4) තුන් ඉරියව් දස්කම් හමුවේ අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 තරගාවලියේ පී.සරා ඕවල්හිදී අද (10 වැනිදා) පැවැති තරගයකදී කඩලු 8 ක ජයක් හි
Read More
සංචාරක ඕස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (10 වැනිදා) පැවැති දෙවැනි නිලනොවන එක්දින තරගයෙන් කඩුලු 4
Read More
විස්සයි-20 තරගාවලියේදී අසාර්ථක වූ නමුත් ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහාත් ධනුෂ්ක ගුණතිලක සහ භානුක රාජපක්‍ෂ දෙදෙනාම ඇතුළත්
Read More
පළමු විස්සයි20 තරගයේදී ඇඟිල්ලේ ආබාධයකට ලක්වූ මිචෙල් ස්ටාක්ට එක්දින තරගාවලියද අහිමි වන බව ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ආරංචි මාර්ග පවසයි.
Read More
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන 15 දෙනෙකුගෙන් යුත් එක්දින සහ විස්සයි20 ඉන්දීය කාන්තා සංචිත කණ්ඩායම් දෙකේම නායකත්වය හර්මන්ප්‍රීත් කෞර්ට හිමිව ඇත. කණ්ඩායමේ
Read More
සාර්ථක සම්බන්ධතාවකින් පසුව ඉනිම එක තැන කඩාවැටීම ශ්‍රි ලංකා විස්සයි-20 කණ්ඩායමේ ආවේණික ලක්‍ෂණයක් වී තිබේ. සම්බන්ධතා ගොඩනඟන පිතිකරුවන් එකා පසුපස එකා දැව
Read More
ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩිකා මිතාලි රාජ් වසර 23කට ආසන්න කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියකට තිත තබමින් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කර තිබු අතර ක
Read More
අයි.සී.සී. විස්සයි20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී පියවර 2 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියාවට එර
Read More
ටෙස්ට් පිතිකරුවකු වන කැමරන් ග්‍රීන්ගේ සැලසුම් සහගත පිතිහරඹය නිසා අපහසුවකින් තොරවම ඉලක්කය කරා අවතීර්ණ වූ ඕස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායම, කොළඹ එස්.එස්.සී.
Read More
වසර දෙකකුත් මාස 3 කට පසුව ශ්‍රී ලංකාවේදී පැවැති මුල්ම අන්තර්ජාතික ක්‍රිකට් තරගයට රොද බැඳගෙන නරඹන්නන් පැමිණියද, බලාපොරොත්තු සියල්ලම සීසීකඩව යාමෙන් පස
Read More
පිළියන්දල මධ්‍ය විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අතර පැවැත්වෙන 20 වැනි ‘සල්පිටි රයිගම් හටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 10 සහ 11 වැනිදා දොඹග
Read More
ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 100 කට කඩුලු 1 ක් ලෙසින් සටහන්ව තිබියදී, පන්දු 6 කින් කඩුලු 3 ක් දවාගත් ජොෂ් හේසල්වුඩ්, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (07 වැනිදා)
Read More
29 වැනි සුපර් ප්‍රීමියර් ලීග් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ශූරතාව 5 වැනි වරටත් දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකු පිල සමත්විය. ඒ වෙළඳසේවා ක්‍රිකට් සංගම්
Read More
පළමු වැනි විස්සයි-20 තරගයේදී ඕස්ට්‍රේලියානුවන් තම කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනකු එකතු කරද්දී, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරුව අඩු ඉපිළීම
Read More
සංචාරක ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේහිදී පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය සමත් විය.
Read More
ශ්‍රී ලංකාව, ආර්ථික වශයෙන්, ඉතාමත් අසීරු අවස්ථාවකට මුහුණ දී සිටියදීත්, ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන
Read More
අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී වර්ෂාව හේතුවෙන් අතහැර දැමූ තරග නැවතත් අද (5 වැනිදා) ආරම්භවූ අතර එහිදී ලන්කන් පිලට එරෙහිව එන්.සී.සී ක්
Read More