Last Update  :  2026-04-07 21:05:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ශා. සෙබස්තියන් සාර්ථක පිළිතුරකට සැරසෙයි
09 ජනවාරි 2014         - 964 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී අද (9 වැනිදා) ආරම්භවූ තරගයකදී කොළඹ තර්ස්ටන් විද

Read More
kelimandala
රිච්මන්ඞ් පිල මුල් ඉනිමෙන් පෙරට
09 ජනවාරි 2014         - 905 - 0    

මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේ අද (9 වැනිදා) ආරම්භවූ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ තරගාවලියේ තරයකදී රිච්මන්ඞ් විදුහලේ කැලූම් නානායක්කාර

Read More
kelimandala
වේදනා නාශක ගනිමින් ලබාගත් ශතකයක් - මහේල
09 ජනවාරි 2014         - 8823 - 7    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පන්දු පහරදීම සදහා පැය හ

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව ලකුණු 153 ක් ඉදිරියෙන්
09 ජනවාරි 2014         - 18739 - 14    

වම් අතේ මැහුම් තුනක් දමා තිබියදීත් මහේල ජයවර්ධන පන්දුවට පහර දීම නිසා පාකිස්තානයට එරෙහිව ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙ

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවෙන් හොඳ පිළිතුරකට සූදාණමක්
08 ජනවාරි 2014         - 23608 - 5    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහ

Read More
kelimandala
පෝල් ෆාබ‍්‍රාස් ඩුබායි යයි
08 ජනවාරි 2014         - 8336 - 0    

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ නව පුහුණුකරු ලෙස පත්කර සිටින පෝල් ෆාබ‍්‍රාස් මහතා මේ වන විට ඩුබායි ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයට පැමිණ සිටියි. මෙම සංචා

Read More
kelimandala
මහේල තුවාල ලබයි
08 ජනවාරි 2014         - 10506 - 12    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පන්දු රකිමින් සිට

Read More
kelimandala
ඩිල්රුවන් ටෙස්ට් දොරටුව අබියස ?
07 ජනවාරි 2014         - 12023 - 5    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ඩුබායි ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (08 වැනිදා)

Read More
kelimandala
කුසල් ජනිත් ටෙස්ට් සංචිතයට
07 ජනවාරි 2014         - 6981 - 1    

ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් ප‍්‍රවේගකාරි ආරම්භක පිතිකරු කුසල් ජනිත් ආදේශ කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ආබාධ

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාව 3 වැනි තැනට පනී
05 ජනවාරි 2014         - 3158 - 0    

එංගලන්තය තරග 5 - 0 ක් ලෙස පරාජය කරමින් අළු බඳුන තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියාව අත්කරගත් ජයග‍්‍රහණය සමගින් අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ

Read More
kelimandala
සහිරා විදුහලට මුල් ඉනිමේ ජයක්
05 ජනවාරි 2014         - 1473 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මරදාන සහිරා විදුහල සහ කොළඹ ලූම්බිණි විදුහල අතර මරදානේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ

Read More
kelimandala
අම්බලන්ගොඩ ධර්මාශෝකය පෙරමුණ ගනී
05 ජනවාරි 2014         - 2712 - 0    

වයස 19 න් පහළ අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියට සහභාගිවී සිටින පළමු කාණ්ඩයේ පාසල් අතුරින්, ජනවාරි මස 1 වැනිදා වන විට ප‍්‍රසාද ලකුණ

Read More
kelimandala
ශා. අන්තෝනි විදුහලට ඉනිමක ජයක්
05 ජනවාරි 2014         - 1101 - 0    

ශම්සුල් මුනීර්ගේ සහ අශාන් රුක්මාල්ගේ දක්ෂ පන්දු යැවීම නිසා පිළියන්දලදී පැවති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින

Read More
kelimandala
”ශක්තිමත් වූ නිසා ඉනිම අත්හිටවූවා”
05 ජනවාරි 2014         - 8474 - 0    

පාකිස්තානයට එරෙහිව අබුඩාබිහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ‍්‍රී ලංකාව පිල දෙවැනි ඉනිම අත්හිටුවූයේ ශක්තිමත් තත්ත්වයකට පැමිණ ඇති බවට හැගුණු නිසා

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාව 5-0 ක ජය සම්පූර්ණ කරයි
05 ජනවාරි 2014         - 5214 - 0    

සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (5 වැනිදා) නිමාවූ පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී ලකුණු 281 ක දැවැන්ත ජයක් වාර්තා කළ  ඕස්ටේ‍්‍රලියානුවෝ

Read More
kelimandala
මාතර රාහුලයට ඉනිමක ජයක්
04 ජනවාරි 2014         - 1118 - 0    

මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් අම්බලන්ගොඩ පී. ද. එස්. කුලරත්න විදුහල

Read More
kelimandala
කුලසේකර ආපසු එවයි
04 ජනවාරි 2014         - 6120 - 0    

පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා සංචිතයේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන නුවන් කුලසේකර ම

Read More
kelimandala
ති‍්‍රත්ව විදුහලට ඉනිමක ජයක්
04 ජනවාරි 2014         - 916 - 0    

මහනුවර අස්ගිරිය කී‍්‍රඩාංගණයෙදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් ගම්පහ බණ්ඩාරනායක විදුහල පරදවා ඉනි

Read More
kelimandala
මුරලිදරන් තවම හොඳයි
04 ජනවාරි 2014         - 7073 - 3    

මේ දින වල  ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බ්ග් බෑෂ් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියට කී‍්‍රඩා කරන ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන්ට සහ ල

Read More
kelimandala
දුලාෂ්ගේ ශතකය මහින්දයට ජය ගෙනේ
04 ජනවාරි 2014         - 976 - 0    

දුලාෂ් උදයංගගේ ශතකය නිසා අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රතට් තරගාවලියේ කුරණෑගලදී පැවති තරගයකින් කුරුණෑගල මලියදේව විදුහල පරදවා කඩුල

Read More
kelimandala
තරගය ආරක්‍ෂා කර ගැනීම මූලික අරමුණයි
03 ජනවාරි 2014         - 7425 - 1    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ  අවසන් දිනය වන හෙට (04) පළමු පැය තුළදී ශ‍්‍රී ලංකා පිතිකරුවන් ක&z

Read More
kelimandala
කෑගලූ විද්‍යාලයට කඩුලූ 6 ක ජයක්
03 ජනවාරි 2014         - 1084 - 0    

කෑගල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ තරගයකින් මාතලේ සාන්ත තෝමස් විදුහල පරදවා කඩුලූ 6 ක ජයක් වාර්තා කිර

Read More
kelimandala
අක්මාල්ට ඉදිරි තරග අහිමිවෙයි
03 ජනවාරි 2014         - 6098 - 0    

ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අබුඩාබිහි ෂේක් සයිඞ් ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී පාක

Read More
kelimandala
උමර් ගුල් ගෙදර යවයි
03 ජනවාරි 2014         - 4854 - 0    

දණහිසේ ආබාධයකට ලක්වීම නිසා ශල්‍ය කර්මයකට මුහුණ දී සුවවෙමින් සිටින පාකිස්තානු වේග පන්දු යවන්නා වන උමාර් ගුල් ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට පාක

Read More
kelimandala
එංගලන්තයට කැපූ වළේ ඕස්ටේ‍්‍රලියාවම වැටෙයි
03 ජනවාරි 2014         - 8221 - 0    

සිඞ්නි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද ආරම්භ වූ පස්වැනි සහ අවසන් අළු බඳුන ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින  ඕස්ටේ‍්‍රලියානු

Read More
kelimandala
කාන්තා කි‍්‍රකට් පිල නම්කරයි
02 ජනවාරි 2014         - 2449 - 0    

මේ මස 6 වැනිදා සිට 29 වැනිදා දක්වා පැවැත්වෙන ඉන්දියා තරග සංචාරය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කාන්තා කි‍්‍රකට් කණ්ඩායම අද (2 වැනිදා) ප‍්‍රකාශයට පත්කරන ලදි

Read More
kelimandala
19 න් පහළ පිල සටනක් දී පරදී
02 ජනවාරි 2014         - 2726 - 1    

වයස 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අද (2 වැනිදා) ඩුබායිහිදී පැවති පළමු අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලකා කණ්ඩායම කඩුලූ 3 කින් පරාජය කළ ඉන්දියාව අවසන් ත

Read More
kelimandala
ජොන්සන් කඩුලූ 40 වාර්තාව සොයා ඇදෙයි
02 ජනවාරි 2014         - 6233 - 0    

  මෙවර අළු බඳුන තරගාවලියේ සාර්ථකම පන්දු යවන්නා වන මිචෙල් ජොන්සන් අළු බඳුන තරගාවලියකදී කඩුලූ 40 ක් ලබාගත් පන්දු යවන්නන් අතරට එක්වීම සඳහා තවත් කඩ

Read More
kelimandala
සිඞ්නි තණතීරුව ඕස්ටේ‍්‍රලියාවට ආවඩයි
02 ජනවාරි 2014         - 3461 - 0    

  කලකට ඉහතදී දග පන්දු යවන්නන්ගේ පරාදීසයක් සේ ප‍්‍රචලිතව තිබුණු සිඩිනි කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ අද තත්ත්වය එහි කීර්තිනාමයට සපුරා වෙනස් ස

Read More