Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes සෙරීනා විලියම්ස්

සෙරීනා විලියම්ස්

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මම හුගක් උත්සාහ කළා. නමුත් මගෙ අතින් සුළු සුළු වැරදි කිහිපයක් සිදුවුණා. මුලු තරගයම වෙනස් කරන්න තරම් ඒ වැරදි බලපෑවා. ඇය (රයිබැකිනා) එම වැරදිවලින් ප්‍රයෝජන ගත්තා. ඒ ගැන මම කණාගාටු වෙනවා. නමුත් මම දැන් වැඩියෙ ඒ ගැන හිතන්න යන්නේ නෑ. ඉදිරියේදී ඊට වැඩියෙ අවධානය යොමුකරන්න දෙවල් මට තියෙනවා.”

- ප්‍රංශ විවෘත තරගාවලියේ සිව්වැනි වටයේදී පරාජයෙන් පසු


අදහස් (0)

සෙරීනා විලියම්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.