Last Update  :  2025-12-19 14:15:00 About Contact
Follow Us -
IMG-LOGO

Othersports

kelimandala
ආසියානු කොන්ටිනෙන්ටල් ශූරතාව ශ්‍රී ලංකාවට
22 ජනවාරි 2019         - 196 - 0    

ඉන්දියාවේ කල්කටා නුවරදී පැවැති ආසියානු කොන්ටිනෙන්ටල් කරාටේ ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතාවය දිනා ගත්තේය. මෙම ශූරතාවලියේදී ශ්‍

Read More
kelimandala
සී.සී..සී පිල සුපිරි වටයේ පෙරමුණ ගනී
22 ජනවාරි 2019         - 253 - 0    

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන සුපිරි 8 දෙනාගේ වටයේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 58.95 ක් ලබාගත් සී.සී.සී ප

Read More
kelimandala
අල්ලස් දෙන්න ගිය විශේෂඥයාගේ වැඩ තහනම්
21 ජනවාරි 2019         - 508 - 0    

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට අල්ලස් දීමට තැත්කළ බවට චෝදනා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයකු අනිවාර්ය නිවාඩු යැවීමට ශ්&zw

Read More
kelimandala
රිනවුන් පිල ගෝල 2-1 ක ජයක් ලබයි
21 ජනවාරි 2019         - 199 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රත්නම් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ප

Read More
kelimandala
කොළඹ පාපන්දු සමාජයට ගෝල 3-1 ක ජයක්
21 ජනවාරි 2019         - 187 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ

Read More
kelimandala
කුලරත්නයේ සත්සරගෙන් තුන් ඉරියව් දස්කම්
21 ජනවාරි 2019         - 201 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හලාවත ශාන්ත මරියා විදුහල සහ අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල අතර හලාවත නගර සභා ක්&zwj

Read More
kelimandala
මාතර සිටි ගෝල 1-0 කින් බ්ලූ ස්ටාර් පරදවයි
21 ජනවාරි 2019         - 217 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයට එරෙහිව මාතර පාපන්දු ක්‍රීඩාංගණය

Read More
kelimandala
පාපැදි පුහුණු වැඩමුළුව අද - හෙට කොළඹදී
21 ජනවාරි 2019         - 153 - 0    

මේ වසරේ (2019) සැප්තැම්බර් මාසයේ නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් මෙටර ජාතික පාපැදි තරගකරුවන් සඳහා පුහුණු වැඩමුළුවක් ප

Read More
kelimandala
දකුණු පළාත ගැන විශේෂ සාකච්ඡාවක්
21 ජනවාරි 2019         - 165 - 0    

විවාදයට ලක්ව තිබෙන දකුණු පළාත් ක්‍රිකට් සංගමයේ පරිපාලනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ද සහභාගිත්වයෙන් ක්‍රී

Read More
kelimandala
ක්‍රීඩා ඇමති ලෝක ක්‍රිකට් ලොක්කා හමුවෙයි
21 ජනවාරි 2019         - 348 - 0    

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන විධායක ඬේවිඞ් රිචඞ්සන් මහතා හමුවී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නි

Read More
kelimandala
මෙතෝදිස්ත උසස් පාසලට මුල් ඉනිමේ ජයක්
20 ජනවාරි 2019         - 267 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව මෙතෝදිස්ත උසස් පාසල සහ කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල අතර පොරගෙදර ක්‍රීඩාංග

Read More
kelimandala
නිව් යංග්ස් පිලට ගෝල 2-1 ක තියුණු ජයක්
20 ජනවාරි 2019         - 246 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රෙඞ් ස්ටාර් පාපන්දු සමාජයට එරෙහිව වෙන්නප්පුව ඇල්බට් එෆ්.පීරි

Read More
kelimandala
ක්‍රිස්තු රාජ විදුහල ලකුණු 220 කින් ජයගනී
20 ජනවාරි 2019         - 233 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ජාඇල ක්‍රිස්තු රාජ විදුහල සහ බලපිටිය සිද්ධාර්ථ විදුහල අතර ක්‍රිස්තු රාජ විදුහල් ක

Read More
kelimandala
ගුවන් හමුදාව ගෝල 1-0 කින් නිගම්බු යූත් පරදවයි
20 ජනවාරි 2019         - 225 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී නිගම්බු යූත් ක්‍රීඩා සමාජයට එරෙහිව කැලණිය පාපන්දු ක්‍රීඩාං

Read More
kelimandala
කන්නංගර මැදි විදුහල ඉනිමකින් ජයගනී
20 ජනවාරි 2019         - 242 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මතුගම සී.ඩබ්.ඩබ්. කන්නංගර මැදි විදුහල සහ කළුතර වේලාපුර මහ විදුහල අතර මතුගම මහජන ක්‍රී

Read More
kelimandala
සුපර් සන් - ක්‍රිස්ටල් පැලස් තරගය සමවෙයි
20 ජනවාරි 2019         - 152 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ සුපර් සන් ක්‍රීඩා සමාජය සහ ක්‍රිස්ටල් පැලස් පාපන්දු සමාජය අතර

Read More
kelimandala
ශාන්ත ජෝන් විදුහලට මුල් ඉනිමේ ජයක්
20 ජනවාරි 2019         - 148 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුලීගොඩ මාදම්පා මැදි විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර මාදම්පා මැදි විදුහල් ක

Read More
kelimandala
නවෝද් පෙරමුණ රැකගනී
20 ජනවාරි 2019         - 224 - 0    

‘ඩයලොග් 4G - සන්ඬේ ටයිම්ස්’ වසරේ ජනප්‍රියම පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 14 වැනි සතිය නිමාවන විට ඡන්ද 7453 ක් ලබාගනිමින් සමස්ත ලංකා පාසල් කාණ්ඩයේ පෙරමු

Read More
kelimandala
නුවන් ප්‍රදීප් වෙනුවට විශ්ව ප්‍රනාන්දු
20 ජනවාරි 2019         - 370 - 0    

ඕස්ට්‍රේලියාවේදී මේ මස 23 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට සහභාගි වීමට නියමිතව සිටි වේග පන්දු යවන නුවන් ප්‍රදීප් තුවාල ලැබීම නිසා එම ස්ථානයට විශ්ව ප

Read More
kelimandala
හැව්ලොක්ස් 31-24 කින් සී. ආර්. පරදවයි
20 ජනවාරි 2019         - 279 - 0    

      ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතියේ අවසන් තරගය ලෙස හ

Read More
kelimandala
රෙඞ් ස්ටාර් පිලට ගෝල 7-1 ක පහසු ජයක්
19 ජනවාරි 2019         - 204 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී නිගම්බු යූත් ක්‍රීඩා සමාජයට එරෙහිව කළුතර වර්නන් ප්‍රනාන්දු

Read More
kelimandala
රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති
19 ජනවාරි 2019         - 299 - 0    

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය. කොළඹ මහා

Read More
kelimandala
රත්නම් - බ්ලූ ස්ටාර් ගැටුම ජය පැරදුමෙන් තොරයි
19 ජනවාරි 2019         - 176 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රත්නම් ක්‍රීඩා සමාජය සහ එරෙහිව බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය අත

Read More
kelimandala
මහින්ද විදුහල් හංසික - විනුර ශතක ලබති
19 ජනවාරි 2019         - 227 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී ප

Read More
kelimandala
අප් කන්ට්‍රි ලයන්ස් ගෝල 4-1 කින් ජයගනී
19 ජනවාරි 2019         - 143 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රිනවුන් ක්‍රීඩා සමාජයට එරෙහිව නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණ

Read More
kelimandala
ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයට
19 ජනවාරි 2019         - 177 - 0    

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල සමත් විය. මහනු

Read More
kelimandala
මහනුවර පිල 9 වැනි ජය ලබයි
19 ජනවාරි 2019         - 144 - 0    

‘ඩයලොග්’ කුසලාන ලීග් තරගාවලියේ දෙවැනි වටයේදී බම්බලපිටිය පොලිස් පිටියේ අද (19) පස්වරුවේ පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 27-20 කින් පොලිස් පි

Read More
kelimandala
පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි
19 ජනවාරි 2019         - 205 - 0    

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර හෝබාට්හි බෙලෙරිව් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තෙදින දිවා-රාත්‍රී පුහුණු

Read More
kelimandala
හේසල්වුඩ් ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවතට
19 ජනවාරි 2019         - 282 - 0    

මේ වන විට ඉදිරියෙන්ම සිටින ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන්නා වන ජොස් හේසල්වුඞ්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අහිමි වී තිබේ. පිටකොන

Read More
kelimandala
සාලින්ද - ලසිත් ශතක ලබති
18 ජනවාරි 2019         - 308 - 0    

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන පළඟ ශුරතාවලිය අද (18 වැනිදා) ආරම්භවූ අතර එහිදී බදුරලිය කණ්ඩායමේ සාලින්ද

Read More
  • First
  • Previous
  • ...
  • 75
  • 76
  • 77
  • 78
  • 79
  • ...
  • Next