රටවල් හයක සහභාගීත්වයෙන් කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබූ සයකොන් ජාත්‍යන්තර කබඩි ශූරතා තරගාවලිය ලබන වසරේදී (2021) පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ආධුනික කබඩි
Read More
තමන් ශ්‍රී ලංකා රජයේ නීතියට අනුව කටයුතු කරන බැවින් නඩු භාණ්ඩයක් විය හැකි, තම භාරයේ දැනට පවතින පුහුණු පාපැදි දෙක ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයට බාරදිය නොහ
Read More
රට තුළ උද්ගතව තිබෙන හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් තුනක දැල්පන්දු පුහුණුකාරිනියන් දැනුවත් කිරීමේ වැඩමුළු අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම
Read More
ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ නිලධාරින්ට තරග පාවාදීමේ චෝදනා නැගීම පදනම් විරහිත බැවින් මේ වනවිට ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් විමර්ශන ඒකකයේ භාරයට ගෙන ති
Read More
නේපාලයේ දී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ දී ක්‍රීඩා ඉසව් හතක සහභාගිත්වයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් හා ක්‍රීඩකයන්ට එල්ලවූ තරග පාවාදීමේ හා අනෙකුත් චෝදන
Read More
ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණයේදී (2020–22) මහනුවර හා ගම්පහ යන දිස්ත්‍රික් මල්ලවපොර සංගම් දෙකකට ලබාදෙන ඡන්ද ගණන වැඩි කිරීම හා එම සම්මේලනයේ විශේෂ මහ
Read More
ටොරින්ටන් ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේදී ජාතික සහාය කබඩි පුහුණුකරුවකුට බීමතින් පහර දුන් බවට චෝදනා ලබා වසර පහක තහනමට ලක්වූ හිටපු ජාතික (කාන්තා) ක
Read More
ජාතික ක්‍රීඩා සංගම් ලෙස ලියාපදිංචි කර තිබෙන ශ්‍රී ලංකා යුනිෆයිට් සම්මේලනය හා ශ්‍රී ලංකා පවර්බෝට් සංගමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය
Read More
ඔක්තෝබර් මාසය මුලදී පැවැති ලෝක චෙස් සම්මේලනයේ සභාරැස්වීමේදී ශ්‍රී ලංකාවේ හර්ෂණ තිලකරත්නට ‘ඉන්ටර්නැෂනල් මාස්ටර්‘ තත්ත්වය පිරිනමා ඇත.
Read More
හෙයියන්තුඩුව තරුණ සේවා මධ්‍යස්ථානයේ දී පැවති 32 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි ශූරතාව ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම විසින්
Read More
සිය රටට පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා දෙමින් 1992 වසරේ සිට මේ දක්වා පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියකදී කාන්තා කේවල ශුරතාව දිනාගත් ලාබාලතම ක්‍රී
Read More
අන්තර්ජාලය ඔස්සේ විවිධ පණිවුඩ යවමින් මනසට බලපෑම් කිරීම අද තරුණ තරුණියන් මුහුණ දෙන බරපතලම තර්ජනයක් වී තිබේ. එමගින් ඔවුන්ට ඇති කළ හැකි අපකීර්තිය හා මානස
Read More
කොරොන වයිරස් වසංගතය හේතුවෙන් මාස හතරක් ප්‍රමාද වීමෙන් පසුව ආරම්භ වූ ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් මහ තරගය සඳහා සොෆියා කෙනින් සහ ඉගා ස්වෙ
Read More
ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණය ලබන නොවැම්බර් 30 වැනිදා පෙරවරු 10 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඒ සඳ
Read More
මාතලේ දිසා 2020 වසරේ අන්තර් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ කබඩි තරගාවලියේ පිරිමි ශූරතාවය යටවත්ත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට හිමිවු අතර කාන්තා කබඩි ශූරතාවය ද
Read More
කතරගමදී ලබන සෙනසුරාදා හා ඉරිදා (10-11) පැවැත්වීමට සූදානම් කර තිබෙන 46 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ පාපැදි, මැරතන්, ඇවිදීමේ තරගමාලාව යොදාගත් පරිදි එම දිනවලදී
Read More
ශ්‍රී ලංකා චෙස් සම්මේලනය 7 වැනි වරටත් සංවිධානය කරන විවෘත සහ කාන්තා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආධුනික චෙස් තරගාවලිය නුගේගොඩ, දෙල්කඳ සංහිඳ උත්සව ශාලාව
Read More
ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩී.පී.පී. රංගජීව මහතා පත්කර තිබේ. මෙම පත්වීමත් සමඟ රංගජීව මහතා 2022 වසර දක්වා එම තනතුරේ කටයුතු කිරීම
Read More
විසි හතර (24) වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹායන සෙරීනා විලියම්ස්ට පාදයේ ආබාධයක් හේතුවෙන් ප්‍රංශ විවෘත තරගාවලියෙන්ද ඉවත් වීමට සිදුවිය. සෙරීනා තරගාවලිය
Read More
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධානයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති ජාතික චෙස් ශූරතාවලියේදී කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු ලියනගේ ශූරතාව දිනාගත්
Read More
ආරුගම්බේ මුහුදු තීරයේදී ඉකුත් සති අන්තයේ පැවැති රළ මත ලිස්සා යෑමේ ජාතික ශූරතාවලියේ තෙවැනි අදියර ජයගනිමින් මෙම වසරේ (2020) ජාතික ශූරයා බවට පත්වීමට වැලිගම
Read More
සහාය පුහුණුකරුවකුට පහරදීමේ චෝදනාවට වැරදිකරුවන් කළ හිටපු ජාතික කබඩි පුහුණුකරුවන් දෙදෙනකුට වසර පහක් බැගින් වන තහනමක් පැනවීමට ඉකුත් සෙනසුරාදා (26) ඒ සඳහා
Read More
ශ්‍රී ලංකා පාපැදි විනිසුරුවන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස මෙරට ප්‍රවීණතම පාපැදි විනිසුරුවරයකු වන උපුල් චන්දන ප්‍රියනාත් මහතා පත්විය. ඒ කුරුණෑගලදී නි
Read More
සිදුවී ඇතැයි කියන මූල්‍යමය වංචා හා වෙනත් නීතිවිරෝධී කටයුතු කීපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ වසර 2017-20 පාලන සමයේ කටයුතු කළ නිලධාරීන් පි
Read More
ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ නිලවරණය සඳහා ලියාපදිංචි කර ඇතැයි කියන දිස්ත්‍රික් හා අනුබද්ධ සංගම් 17කින් බහුතරයක් ව්‍යාජ මෙන්ම කා
Read More
ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩා නිල පරිපාලනයට අන්තර්ජාතික ජල ක්‍රීඩා සම්මේලනය වසර කීපයක් තිස්සේ පනවා තිබෙන තහනම ඉවත් කිරීම සඳහා කරුණු සලකා බලන බව ශ්‍රී ලංකාව
Read More
රළ මත ලිස්සා යෑමේ ජාතික සහ විවෘත තරගාවලිය මේ මස 26 සහ 27 යන දිනවල ආරුගම්බේ මුහුදු තීරයේදී පැවැත්වේ. රළ මත ලිස්සා යෑමේ ක්‍රීඩාව සම්බන්ධ ජාතික සම්මේලනයේ පූර
Read More
ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ජාත්‍යන්තර බොක්සිං සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස තේරී පත්ව ඇත. රාජකීය විද්‍යාලයේ හිටපු බොක
Read More
ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සංවිධානයෙන් සම්මේලන මූලස්ථානයේදී පැවත්වෙන ජාතික චෙස් ශූරතාවලියේ පළමු කොටස අවසන් වන විට කොළඹ ආනන්ද විද්‍යාලයේ රනිඳු ලියනග
Read More
පළමු වතාවට වෙරළ කරාටේ තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය සැරසේ. ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට මෙම තරගාවලිය සඳහා මීගමුව හෝ හම
Read More