සුදුසුකම් ලබාගත් ක්‍රීඩිකාවන් අතුරින් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනාගත් පළමු ක්‍රීඩිකාව ලෙසින් ටෙනිස් ඉතිහාසයට එක්වූ බ්‍රිතාන්‍යයේ එමා රැඩුකානු
Read More
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට තවමත් 19 වැනි වියේ පසුවන කැනඩාවේ ලයිලා ෆර්නෑන්ඩස් සහ තවමත් 18 වැනි වියේ පසු
Read More
ආසියානු ක්‍රීඩා උළෙලේදී හා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගැනීමේ අපේක්ෂාවෙන් බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 53 දෙනකු සංචිත ගත කර
Read More
සිය 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව හඹායමින් සිටින සර්බියාවේ නොවැක් ජොකොවික් හෙට (11 වැනිදා) ඇමරිකානු විවෘත ශූරතාවලියේ අවසන් පූර්ව වටයේදී ජර්මනියේ ඇලෙක
Read More
මේ මස 28 වැනිදා සිට ඔක්තෝබර් 5 වැනිදා දක්වා කටාර් රාජ්‍යයේදී පැවැත්වෙන 25 වැනි ආසියානු මේසපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සහ නායි
Read More
ජෝර්දානයේදී පැවැත්වෙන ඩේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියා ශාන්තිකර කළාපීය III වැනි කාණ්ඩයේ අතිශය තීර්ණාත්මක තරග වටයකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ටෙන
Read More
ටෝකියෝ පැරලිම්පික් උළෙල නිමාවීමෙන් පසුව හෙට (7) පස්වරු 5.10 ට කටුනායක ගුවන් තොටපොළ වෙත ළඟාවන රන් පදක්කම්ලාභි දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කම්ලාභි ස
Read More
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ තෙවැනි වටයේදී ජපානයේ කෙයි නිෂිකෝරිට එරෙහිව 3-1 ක ජයක් වාර්තා කරමින් එහි සිවුවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ලොව අංක එකේ
Read More
තෙවැනි වටයේදී බලාපොරොත්තු නොවූ පරාජයන්ට මුහුණදුන් ඕස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටි සහ ජපානයේ නයෝමි ඔසාකා මෙවර ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත් වූහ
Read More
ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී යගුලිය විසි කිරීම ඉසව්වෙන් සෙනසුරාදා (4) තරග වැදුණු පාලිත බණ්ඩාර හල්ගහවෙල මීටර 13.40 ක දුරක් යගුළිය වීසි කරමින් තරගාවලියේ පස්ව
Read More
අන්තර්ජාලය ඔස්සේ පැවති ලෝක යොවුන් අධිවේගී චෙස් තරගාවලියේ වයස 10 න් පහළ කාන්තා රන් පදක්කම දිනා ගැනීමට රත්නපුර ෆර්ගියුෂන් බාලිකා විදුහලේ ඔෂිනි දේවින්ද්
Read More
දැනට තහනමකට ලක් කොට ඇති අංගම්පොර සටන් කලාව සම්බන්ධ තහනම කැබිනට් පත්‍රිකාවක් මගින් ඉවත්කොට මෙම වසර තුල එය ජාතික ක්‍රීඩාවක් වශයෙන් ගැසට් කිරීමට පියවර ග
Read More
මෙම මස 11 වැනිදා සිට 15 වැනිදා දක්වා මොංගෝලියාවේදී පැවැත්වීමට නියමිත වයස 23 න් පහළ ලෝක පැසිපන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකර
Read More
ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පළමු වටයේදී ඩෙන්මාර්කයේ හෝල්ගර් රෑනිට එරෙහිව 3-1 ක ජයක් වාර්තා කරමින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ලොව අංක එකේ ටෙන
Read More
නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සහ පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලන නිලවරණ
Read More
ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී එෆ්-46 කාණ්ඩයේ රන් පදක්කමත් සමගින් ශ්‍රී ලාංකිකයකු ජවන හා පිටිය ඉසව්වකදී පිහිටවූ පළමු වැනි ලෝක වාර්තාව තමන් සතුකරගැනීමට දි
Read More
ටෝකියෝ පැරාලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වදින එකම ක්‍රීඩිකාව වන කුමුදු ප්‍රියංකා දිසානායක අද (31) පැවැති මීටර 100 (අතක් - වැළමිටට පහළින් අහිමි
Read More
ඉන්දියාවේදී පැවැත්වෙන වෘත්තීය කබඩි ලීගයේ 8 වැනි අදියරට අදාල ක්‍රීඩක වෙන්දේසියේදී පළමු වරට ශ්‍රී ලංකා ක්‍රීඩකයකු මිලදී ගැනීමට ටැමිල් තලෙයිවාස් කණ්ඩා
Read More
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී අද (30) දිනයේ ශ්‍රී ලංකාවට දෙවැනි පදක්කම දිනාදුන් සමිත දුලාන් කොඩිතුවක්කු හෙල්ල විසිකිරීම (පිරිමි) එක් පාදයක් දණහිසට ප
Read More
ටෝකියෝ නුවරදී මේ දිනවල පැවැත්වෙන පැරලිම්පික් උළෙලේ එෆ් 46 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේදී නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කම ශ්‍රී ලංකාවේ දි
Read More
ඉකුත් වසරේදී (2020) පැවැති ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලිය ජයගැනීමට සමත් වුවද, මෙම වසරේදී (2021) දිගින් දිගටම අසාර්ථක වූ ජපානයේ නයෝමි ඔසාකා, මෙවර ඇමරිකානු වි
Read More
ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙඩරර් සහ ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් පසුකර යමින් ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා සංඛ්‍යාවකට හිමිකම් කියන ක්‍රීඩකයා බවට පත්වීමේ
Read More
හිටපු ලෝක ශූරයකු වන බ්‍රිතාන්‍ය ජාතික ඇන්ඩි මරේ, මෙවර ඇමරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයේදී ග්‍රීක් ජාතික ස්ටෙෆානෝස් සිට්සිපාස්ට එරෙහිව තරග බ
Read More
ජපානයේ ‘ටෝකියෝ’ නුවරදී දැන් පැවැත්වෙන ගිම්හාන පැරලිම්පික් උළෙලට අද (27) තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තිදෙනාම මූලික වටයේදීම පරාජයට පත්වූහ. එසේ වුවත්
Read More
මෙවර එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ක්‍රීඩා නොකිරීමට සෙරීනා විලියම්ස් තීරණය කර තිබේ. සිය 40 වැනි උපන්දිනයට මාසයක් මෙපිටින් සිටින සෙරීනා වසර තු
Read More
ජපානයේ ‘ටෝකියෝ’ නුවරදී ආරම්භවූ පැරලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩයම අවම වශයෙන් පදක්කම් 3 ක් වත් බලාපොරොත්තු වන බව ජාතික පැරලිම්පික් කමිටුවේ
Read More
ජපානයේ ටෝකියෝ නුවරදී රටවල් හා ජාතීන් 163 ක සහභාගිත්වයෙන් අද ආරම්භ වූ පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිකුරාදා (27) සිට තරග වදිති.
Read More
වසර 2022 ට නියමිත ටී–කප් පාපැදි සවාරියේ සංවිධාන කටයුතු සඳහා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් විධායක සභාව හවුල් කර නොගන්නේ නම් ඊට තමන්ගේ සහයෝගය නොලැබෙන
Read More
රුසියාවේදී නිමාවට පත්වූ ලෝක ශූරතා මල්ලවපොර කනිෂ්ඨ තරගාවලියේදී ශ්‍රී ලංකාව කණ්ඩායම් (කාන්තා) ඉසව්වෙන් 21 වැනි ස්ථානයත්, එහි පිරිමි ඉසව්වෙන් 29 වැනි ස්ථාන
Read More
පාදයේ ආබාධයක් හේතුවෙන් ස්පාඤ්ඤයේ රෆායල් නඩාල්ට ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ. මේ වන විට 35 වැනි වියේ පසුවන නඩාල් ස
Read More