Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සචින්තට කරාටේ රන් පදක්කමක්

සචින්තට කරාටේ රන් පදක්කමක්

editorial - 2024 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පින්නවල එස්. රණසිංහ)

කිලිනොච්චියේදී පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා කරාටේ තරගාවලියේදී පොල්ගවෙල ශාන්ත බර්නදෙත් විදුහලේ එස්.ඩී. සචින්ත සත්සර වයස 16 න් පහළ (බාලක) කාණ්ඩයේ කාතා ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේය.

 තරගාවලියට ඉදිරිපත් වූ එම විදුහලේම ජී.ඩී.ටී.පී.එල්. රණතුංග එම ඉසව්වෙන් පස් වැනි ස්ථානය ලැබීය. ඔවුන්ගේ පුහුණුකරු ලෙස විදුහලේ කරාටේ පුහුණුකරු ලක්ෂ්මන් අතපත්තු මහතා කටයුතු කළේය.

 


අදහස් (0)

සචින්තට කරාටේ රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.