Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සචින් - බුවනෙක පිරිමි යුගල අවසන් 16 ට

සචින් - බුවනෙක පිරිමි යුගල අවසන් 16 ට

editorial - 2022 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් පිරිමි යුගල ඉසව්වේ මූලික වටය (32 දෙදෙනාගේ) යටතේ අද (4 වැනිදා) පැවැති තරගයකදී බාර්බඩෝස්හි මාර්ටෙන් කෙනීට සහ මයිකල් මාටින් එරෙහිව වට 2-0 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සමත් වූහ.

‍මෙම ජයග්‍රහණයත් සමග පිරිමි යුගල ඉසව්වේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට (16 දෙනාගේ) සුදුසුකම් ලබාගැනීමටද සචින්ට සහ බුවනෙකට හැකි වූහ.‍ එහිදී ඔවුන් මාලදිවයිනේ අහමඩ් නිබාල්ට සහ අජ්ෆාන් රෂීඩ්ට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (5 වැනිදා) රාත්‍රී 10.00 ආරම්භ වනු ඇත.

මූලික වටය යටතේ සහභාගි වූ තරගයේ පළමු වටය ලකුණු 21/12 ක් ලෙස ජයගත් සචින් සහ බු‍වනෙක,  දෙවැනි වටය ජයගත්තේ ලකුණු 21/09 ක් ලෙසිනි.


අදහස් (0)

සචින් - බුවනෙක පිරිමි යුගල අවසන් 16 ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.