‘ශ්රී ලංකා සුපර් සීරිස්’ ශූරතාවලියේ පස්වැනි අදියර ලෙස පැවැත්වෙන පන්නල දිවා-රාත්‍රී මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියට අයැඳුම්පත් කැඳවීම මේ වන වි
Read More
‘මොබිටෙල් ඩ්‍රැග් රේස්’ මෝටර් රථ ශූරතාවලියේ දෙවැනි අදියර අනිද්දා (12 වැනිදා) පෙරවරු 8.00 සිට 11.00 දක්වා කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.
Read More
ශ්රී ලංකා මෝටර් රථ රියැදුරන්ගේ හා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සහ ආසියානු මෝටර් රථ ක්‍රීඩා සමාජයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාව දෙවැනි වරට
Read More
ක්‍රීඩා පනත සංශෝධනය කිරීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව පළාත් සභා, පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. ජාතික
Read More
බණ්ඩාරගම කාර්ටින් ධාවන පථයේදී පැය 6 ක කාලයක් පුරා පැවති ‘එන්ඩියුරන්ස් කාර්ටින්’ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ ‘එස්.
Read More
බොරළු සහිත ධාවන පථ වලදී පැවැත්වෙන යතුරුපැදි තරගාවලිවල ප්‍රධානතම කාණ්ඩය ලෙස සැලකෙන එම්.එක්ස්. (250 සී.සී.) මොටෝකොස් යතුරුපැදි කාණ්ඩයේ ජාතික ශූරතාව දිනාග
Read More
ඕනෑම භූමි ප්‍රදේශයක ගමන් කළ හැකි රෝද හතරකින් සමන්විත යතුරුපැදි පදවමින්, ත්‍රාස ජනක මෙන්ම විනෝද ජනක අත්දැකීමක් ලැබිය හැකි ධාවන පථයක් සහිත වික්
Read More
ඩීසල් හා මෝටර් රථ ඉංජිනේරු සමාගම් (ඩීමෝ) ශ්‍රවණාගාරයේදී පැවැති ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමයේ (ස්ලාඩාර්) 34 වැ
Read More
සදර්න් මෝටර් රථ ක්‍රීඩා සංගමයේ 20 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලබන සම්මාන ප්‍රදානෝත්සවය හෙට (25 වැනිදා) පස්වරු 6.30 සිට මාතර, පර්ල් ක්ලිෆ් හෝටලයේ
Read More
‘එක්ස්30’ ආසියානු කුසලාන ජාත්‍යන්තර ගෝ කාට් තරගාවලිය ජනවාරි මස 13 සහ 14 යන දිනවලදී බණ්ඩාරගම පිහිටි ශ්‍රී ලංකා කාර්ටින් ධාවන පථයේදී පැවැත්වේ. එක්ස්30
Read Moreජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ යෝජනාවලිය සම්බන්ධයෙන් සිය මතය සඳහන් ඒකාබද්ධ යෝජනාවලියක් ජාතික ක්‍රීඩා සංගම් 14ක එකතුවෙන් ඔලිම්පි
Read More
හොරණ, කුඹුක ස්ථාපිත නව 4x4 ධාවන පථයේදී පළමු වරට පැවැති ‘මැක්සීස් 4x4 ක්ලිෆ්හැගර් අභියෝගය’ සිවු සක මෝටර් රථ තරගාවලියේ ‘අත්‍යන්ත’ අංශයේ (එක්ස්ට්&z
Read More
ශ්රී ලංකා යුද හමුදාවේ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය සමග එක්ව හත්වැනි වරටත් සංවිධානය කරන ‘වලව සුපර්ක්
Read More
‘ශ්රී ලංකා සුපර් සීරිස්’ ශූරතාවලියේ පස්වැනි සහ අවසන් අදියර ලෙස පැවැත්වෙන පන්නල රාත්‍රී මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය පන්නල ස්පීඞ් ඩෝම්
Read More
ශ්රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය, ශ්‍රී ලංකා ෆෝවීල් ධාවකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ධාවන පැදිකරුවන්ගේ සංගමය එක්ව හත්වන වරට සංවිධානය කරන 4 x 4
Read Moreඑල්. ආර්. මෝටර්ස් සමාගම සහ අයන් මෑන් 4X4 ක්‍රීඩා සමාජය එක්ව පළමු වරට සංවිධානය කරන ‘මැක්සීස් 4X4 අභියෝගය’ මෝටර් රථ තරගාවලිය සැප්තැම්බර් මස 9 සහ 10 යන දෙදින
Read More
ශ්රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 16 වැනි වරටත් සංවිධානය කරන ‘ගජබා සුපර් ක්‍රොස්’
Read More
ජාත්‍යන්තර ගෝ කාර්ටින් තරග බිමේ තවත් ජයග්‍රහණයක් සනිටුහන් කරමින් ඉකුත්දා ජපානයේදී පැවැති එක්ස්-30 අභියෝග කුසලාන තරගයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට
Read More
ශ්රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ අනු කමිටුවක් වන ධාවන පථ නිරීක්ෂක කමිටුවේ සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන සුරංජ
Read More
ශ්රී ලංකා යතුරුපැදි සම්මේලනයේ නිලවරණයේදී සභාපති ධූරයට තරග වැදීම සඳහා ඉදිරිපත්ව සිටි අවින්ද්‍ර මිරැන්ඩෝ සහ උපාලි දසනායක යන මහත්වරුන් දෙදෙනාග
Read More
ත්‍රිත්ව ජයග්‍රහණයක් වාර්තා කරමින් පිට පිටම දෙවැනි වරටත් ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ල
Read More
සිවුවැනි වරටත් ‘කැවල්රි සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගැනීමට ගැනීමට අශාන් සිල්වා ස
Read More
ශ්රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මොටර් රථ රියැදුරන්ගේ සහ යතුරුපැදිකරුවන්ගේ සංගමය එක්ව දෙවැනි වරට සංවිධානය කරන ‘කොමාන්ඩෝ
Read Moreරොටැක්ස් මැක්ස් අභියෝග කුසලාන ආසියානු කාර්ටින් ශූරතාවලියේ තෙවැනි අදියරේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ එෂාන් පීරිස් සමත් විය. මෙරට නැගී එන මෝට
Read More
නුවරඑළියේදී පැවති වාර්ෂික මෝටර්රථ හා යතුරපැදි ධාවන තරගාවලියේදී අනතුරට ලක්ව මහනුවර මහා රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියද
Read More
නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී දරුණු අනතුරකට ලක්ව මේ වන විට මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර (ශල්‍ය) ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ යතුරුපැදි ක්
Read Moreක්‍රීඩා අමාත්‍යාංශය සංවිධානය කළ ජනාධිපති සම්මාන ක්‍රීඩා ප්‍රදානෝත්සවයේදී (2016) වසරේ ජාතික ක්‍රීඩා සංගමයට හිමි සම්මානය දිනාගැනීමට කිසිදු ජාති
Read More
මෙම තරගාවලියේ ජේ. කාණ්ඩයේ වයස අවුරුදු 16 න් පහළ (සි. ධා. 150 දක්වා) සහ 13 න් පහළ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි ඉසව් දෙක සම්බන්ධයෙන් විරෝධාතාවක් එල්ල වී
Read More
මෙම තරගාවලියේ එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරගය සම්බන්ධයෙන් විරෝධාතාවක් එල්ල වීම නිසා එම ඉසව්වේ ප්‍රතිඵල අත්හිටුව
Read More
‘නරියාකන්ද සුපර් ක්‍රොස්’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ ඉකුත් වසරේ (2016) දක්ෂතම මෝටර් රථ රියැදුරා ලෙස සම්මාන දිනාගත් පසිඳු පීරිස් සිය කිරුළ ර
Read More