රටවල් හයක් සහභාගි වන මධ්‍යම ආසියානු වයස 20 න් පහළ (පිරිමි) වොලිබෝල් ශූරතා තරගාවලිය ඔක්තෝබර් 6 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී ආරම්භ වේ.ශ්‍රී ලංකා
Read More
ක්‍රීඩා අමාත්‍යාංශයට නතු ආයතනය හතරක නිලධාරී මණ්ඩල මේ වන විට අහෝසිවී තිබේ.
Read More
ක්‍රීඩා අමාත්‍යාංශය ආරම්භ කර තිබෙන සංවර්ධන වය්‍යාපෘති පහක වැඩ අවසන් කරන ලෙස ක්‍රීඩා ඇමැති ධූරයේ කටයුතු කරන අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය උපද
Read More
ශ්‍රී ලංකා බොක්සිං සංගමය 82 වැනි වරට සංවිධානය කරන ලේටන් කුසලාන බොක්සිං ශූරතාවලිය හෙට (1 වැනිදා) සිට එළබෙන 5 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩ
Read More
කාම්බෝජය පරාජයට පත් කළ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් සියලු දෙනාට දිරි ගැන්වීමේ දීමනා ලෙස රුපියල් එක් කෝටි පණස් ලක්ෂයකට ආසන්න මුදලක් ග
Read More
ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු ශ්‍රේණියේ තරගාවලි දෙකක් වන ‘යොනෙක්ස් සුහන්දිනටා’ කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් බැඩ්මින්ටන් තරගාවලි
Read More
හුවාවි පුද්ගලික සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් තෙවැනි වරටත් සංවිධානය කරන මොන්සූන් කුසලාන පිරිමි සහ
Read More
කාම්බෝජය පරාජය කිරීමෙන් පියවර පහක් කෙළින්ම ඉදිරියට පැමිණි ශ්‍රී ලංකාව පසුගිය බ්‍රහස්පතින්දා (19) සිදු කළ ලෝක පාපන්දු නවතම (පිරිමි - කණ්ඩායම්) ශ්‍රේණිගත
Read More
බැංකොක් නුවරදී පැවැති 2024 ආසියානු ශූරතා සහාය දිවීමේ තරගාවලියේදී රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනූ ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම්හි ක්‍රීඩක ක්‍රීඩික
Read More
කළුතර සුපර් පයිටර්ස් චෙස් ක්‍රීඩා සමාජය පළමු වරට සංවිධානය කරනු ලබන කළුතර දිස්ත්‍රික් ආරාධිත පාසල් ත්‍රිත්වයක් අතර පවත්වනු ලබන සුපර් පයිටර්ස් කුසලාන
Read More
මෙම මස 28 සහ 29 යන දෙදින මැලේසියාවේදී පැවැත්වෙන වයස 18 න් පහළ අසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස 18 න් පහළ රග්බි සංචිතයේ නායකත්
Read More
සෑම් චන්ද්‍රසිංහ අභියෝග කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ආනන්ද විද්‍යාලයීය අන්තර් නිවාස පාපන්දු තරගාවලියේ සම ශූරතාව අසෝක නිවාසය හා පරාක්‍රම නිවාසය විසින
Read More
145 වැනි ඔලිම්පියාඩ් කණ්ඩායම් චෙස් තරගාවලියේදී ඩී කාණ්ඩයේ පිරිමි ශූරතාව සහ සී කාණ්ඩයේ කාන්තා තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
Read More
ක්‍රීඩා හා යොවුන් කටයුතු අමාත්‍යාංශයේ විෂයන්ද පැවරී තිබෙන අගමැතිනි ආචාර්ය හරිණි අමරසූරිය මෙනෙවිය දිවුරුම්දීමෙන් පසුව ඊයේ (24) පස්වරුවේදී කොළඹ රීඩ් මා
Read More
මලයාසියාවේදී මෙම මස 28 - 29 යන දිනවලදී පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි (වයස 18 න් පහළ - බාලක) තරග සංචාරය සඳහා ක්‍රීඩකයන් 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්
Read More
14 වැනි ජාතික පාසැල් ටයිකොන්ඩෝ තරඟාවලියයේ සැහැල්ලු බර පන්තියේ රන් පදක්කමක් දිනා ගැනීමට මහනුවර සීතා දේවි බාලිකා මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන හෙසන්යාල ලො
Read More
මහරගම තරුණ සේවා ගෘහස්ථ පීටියේදී නිමාවට පත්වූ බ්‍රැන්ඩික්ස් - රසදිය වොලිබෝල් ශූරතා තරගාවලියේ කාන්තා ශූරතාව අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් කණ්ඩායම විස
Read More
ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යාතනයේ සභාපති ධූරයෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා නිල වශයෙන් ඉල්ලා අස්වීම පෙරේදා (18) සිදු විය.ඒ එම ආයත
Read More
පීජි දූපත් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය (ජේයෂ්ඨ - කනිෂ්ඨ - යොවුන්) බර ඉසිලීමේ තරගමාලාවේදී කිලෝග්‍රෑම් 61 බර පංතියේ (පිරිමි) ඉසව්වේ ල
Read More
පස්සර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 16 හැවිරිදි ගගනී ගයාත්මා ක්‍රීඩිකාව වයස 17න් පහළ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ජාතික සංචිතයට තෝරාගෙන ඇත.
Read More
ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ‘ඒ’ කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී අද (19 වැනිදා) පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක
Read More
කෝට්ටේ ක්‍රීඩා සමාජය සංවිධානය කළ කෝට්ටේ දැල්පන්දු තරගමාලාවේදී කොලොන්නාව බාලකා විදුහල වයස 13 න් පහළ හා 16 න් පහළ ශූරතා දෙකක් දිනා ගැනීමට සමත් විය. ඇතු
Read More
කාම්බෝජය පරාජය කිරීමෙන් උද්දාමයට පත්ව සිටින ශ්‍රී ලංකාව මියන්මාරය සමග ජාත්‍යන්තර පාපන්දු තරග දෙකකට සූදානම් වෙයි.
Read More
අනුරාධපුරය පාපන්දු ලීග් ශූරතාව අනුරාධපුරය යුනයිටඩ් ක්‍රීඩා සමාජය විසින් දිනා ගන්නා ලදී. ඒ අවසන් මහ තරගයේදී සුපර් වොරියස් ක්‍රීඩා සමාජය පරාජය කරමිණි.
Read More
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉදිරි වැය කිරීම් සඳහා රුපියල් මිලියන 128 ක මුදලක් මහ භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි වාර්තාවේ. විදෙස් තරග සංචාර ඇතුළු ක්‍රීඩ
Read More
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායම අතර බෙනොයි නුවරදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයේ පළමු දිනය වූ ඊයේ (15 වැනිදා) ක්‍ර
Read More
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාව
Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු වයස අවුරුදු 17 න් පහළ III වැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ව
Read More
ඉන්දියාවේ චෙන්නායි නුවරදී ඊයේ (13) නීමාවට පත් සිව් වැනි දකුණු ආසියානු (කනිෂ්ඨ) මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් නවයක් දිනා එහි දෙවැනි ස්
Read More
ශ්‍රී ලංකා ස්ට්‍රෝන් මෑන් (ශක්ති සම්පන්න ක්‍රීඩා ඉසව්)ජාතික සම්මේලනය සංවිධානය කළ ස්ට්‍රෝන් මෑන් ක්‍රීඩා පුහුණු වැඩමුළුවක් ඉකුත්දා කොළඹදී පැවැත්විණ
Read More