ක්‍රීඩා අමාත්‍යාංශයේ දුක්ගන්නාරාල හෙවත් ඔම්බුඩ්ස්මන්වරයා ලෙස කටයුතු කළ ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ක
Read More
කොටවිල ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (20) නිමාවට පත්වූ ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා (කනිෂ්ඨ) තරගාවලියේ සමස්ත බාලක හා බාලිකා ශූරතා පිළිවෙළින් මීගමුව මාරිස්
Read More
සැම්බියාවේ ලුසාකා නුවරදී පැවැති සැම්බියා ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා යුගල ඉසව්වේ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ හසිනි අම්බලන්ග
Read More
මාතර කොටවිල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (18) ආරම්භ වූ 53 වැනි ශ්‍රීමත් ජෝන් ටාබ්ට් මලල ක්‍රීඩා (කනිෂ්ඨ) තරගාවලියේ පළමු දිනය නිමා වන විට නව වාර්තා තුනක් බ
Read More
නව රජයේ ක්‍රීඩා හා යොවුන් කටයුතු ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (19) පස්වරු 1 ට වැඩ බාර ගැනීමට නියමිතය.ජාතික ජන
Read More
ශ්‍රී ලංකා ගුවන් හමුදාව 16 වැනි වරටත් සංවිධානය කරන ගුවන් හමුදා විවෘත ස්කොෂ් තරගාවලිය අද (18 වැනිදා) ආරම්භ විය. තරගාවලිය මෙම මස 26 වැනිදා දක්වා රත්මලාන ගුවන්
Read More
නෙක්ස්ට් ජෙනරේශන් හොකී සංවර්ධන සංවිධානය මාසයකට ආසන්න කාලයක් පුරා රීඩ් මාවත කෘත්‍රීම හොකී පිටියේදී පැවැත්වූ පළමු ප්‍රධානතම පී එච් එල් අභියෝග ශූරතා (ප
Read More
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ අතිශූර ක්‍රීඩකයාට හිමි ශූරතාව මෙවර හිමිකර ගැනීමට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන, අඹගමුව මධ්‍ය මහ විදුහල
Read More
ආචාර ධර්ම කමිටුව කිසිදු විධිමත් පරීක්ෂණයකින් තොරව ඉදිරිපත් කර ඇති වාර්තාව ජාතික ඔලිම්පික් කමිටුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ බහූතරයක් විසින් පිළිනොගන්නා බවත
Read More
ශ්‍රී ලංකා ගුවන් හමුදා හෑන්ඩ්බෝල් සංචිතය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලබන ගුවන් හමුදා ‘ඊගල්ස් අභියෝගතා’ කුසලාන හෑන්ඩ්බෝල් තරගාවලිය මෙම නොවැම්
Read More
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට මැදිහත්වීමකට ඉඩ නොතබා ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ උද්ගතව තිබෙන අභය්‍යන්තර පාලන ගැටලු ව්‍යවස්ථානූකූලව විසඳා
Read More
සභාපතිවරයා හා මහ ලේකම්වරයාගේ විරසකයෙන් විධායක සභාව දෙකඩවී ඇති තත්වයක් තුළ වහාම නිලවරණයක් පැවැත්වීම සදහා විශේෂ මහ සභා රැස්වීමක් කැදවන ලෙස ඉල්ලා ජාතික
Read More
ඩුබායිහි දී පැවැති අරාබි ක්ලැසික් බේස්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා බේස් බෝල් කණ්ඩායම අවසන්පූර්ව වටයේදී පාකිස්තානය හමුවේ පරාජය විය. අවසන් පූර්ව වටයේ
Read More
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය දෙසැම්බර් මස 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම
Read More
ශ්‍රී ලංකා පාපන්දු ආයතනය මෙහෙයවන වසර 2022 සිට අඩපණවී තිබෙන ප්‍රධානතම දේශීය පාපන්දු තරගමාලා ජනවාරි මාසයේ සිට ඇරඹීමට එම ආයතනය සැරසේ.ශූරයන්ගේ තරගාවලියෙන්
Read More
ඩුබායිහි දී පැවැත්වෙන අරාබි ක්ලැසික් බේස්බෝල් තරගාවලියට සහභාගි වීම ගිය ශ්‍රී ලංකා බේස් බෝල් කණ්ඩායම විසින් පළමු තරඟයේදීම 15:6 ලෙස අරාබි කණ්ඩායම පරාජය ක
Read More
කොළඹ තර්ස්ටන් විදුහල හා ඉසිපතන විදුහල අතර දෙවැනි වරටත් සංවිධානය කෙරෙන ඩබ්.ඒ.රෝහණ අභියෝග ශූරතා වාර්ෂික පාපන්දු තරගය සෙනසුරාදා (9) පෙරවරු11සිට රීඩ් මාවත ක
Read More
මෙම වසරේදී තායිලන්තයේ රාබී නුවරදී පවත්වා අවසන් කිරීමට නියමිත ලෝක සුපිරි කබඩි ලීග් (පිරිමි) තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසියට මෙරට ක්‍රීඩකයන් 10 දෙනක
Read More
මාතර උයන්වත්ත පිටියේදී ඊයේ (6) නිමාවට පත්වූ 31 වැනි ශ්‍රී ලංකා පාසල් මයිලෝ කුසලාන අන්තර් පාසල් දැල්පන්දු (නෙට්බෝල්) තරගමාලාවේ ඒ කාණ්ඩයේ සමස්ත ශූරතා කුසලා
Read More
චීනයේ කුන්මින් ප්‍රාන්තයේ ඉදිවන විශාලතම පංච ප්‍රයාම ක්‍රීඩාංගණයට මුල්ගල තැබීම ඉකුත්දා සිදු විය. චීන මධ්‍යම රජයේ අනුග්‍රහයෙන් යුවාන් බිලියන 40 ක් හෙවත
Read More
ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සහයෝගයෙන් නෙක්ස්ට් ජෙනරේශන් හොකී සංවර්ධන සංවිධානය මෙහෙයවන පළමු ප්‍රධානතම (ප්‍රිමියර්) ලීග් අන්තර් සමාජ හොකී (පිරිමි) තරගාව
Read More
සමස්ත ලංකා පාසල් මයිලෝ කුසලාන දැල්පන්දු (නෙට්බෝල්) තරගමාලාවේ වැඩිම වාර ගණනක් වයස් කාණ්ඩ හතරම එක වර ජය ගනිමින් වාර්තාවක් පිහිටුවා තිබෙන කුරුණෑගල ශුද්ධ
Read More
ශ්‍රී ලංකා පාසල් බේස් බෝල් සංගමය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් වයස 14 න් පහළ බේස් බෝල් තරගාවලිය මේ මස 6 වැනිදා (අද) සිට 10 දක්වා ගාල්ලේ කීඩාංගණ තුනකදී පැවැත්
Read More
රාජ්‍ය සේවා, සංස්ථා සහ වෙළද සේවා ආයතන සේවකයන් සඳහා වන වේගී සහ අධි වේගී චෙස් තරගාවලිය මේ මස 9 සහ 10 දෙදින කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
Read More
සමස්ත ලංකා පාසල් බාලක, බාලිකා කරාතේ ශූරතාවලියේ සමස්ත බාලිකා ශූරතා කරන්දෙණිය මධ්‍ය විද්‍යාලය දිනා ගත්තේය. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ අතර මෙම තර
Read More
සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල (2024) යටතේ මීගමුව වෙරළ උද්‍යානයේදී පැවැති වෙරළ වොලිබෝල් තරගමාලාවේ ශූරතා කුසලාන දෙකක් දිනා ගැනීමට ගිරිඋල්ල වික්‍රමශිලා ජා
Read More
අම්බලන්ගොඩ ප්‍රවීණයන්ගේ කෙටිදුර පිහිණුම් තරගාවලිය නොවැම්බර් මස 16 වැනිදා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුලු අමුත්තන් රැසකගේ ස
Read More
නවසීලන්තයේ ඕක්ලන්ඩි නුවරදී බ්‍රහස්පතින්දා (7) ආරම්භ වන ලෝක කුසලාන ප්‍රවීණයන්ගේ හොකී තරගාවලියේ විනිසුරුවකු ලෙස කටයුතු කිරීම සදහා ජාත්‍යන්තර හොකී වින
Read More
දෙසැම්බර් 18 වැනිදා සිට 22 වැනිදා දක්වා මීගමුවේදී පැවැත්වීමට නියමිත මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් (කාන්තා සහ පිරිමි ) තරගමාලාවේ සත්කාරය දැරීමේ වියදම් සො
Read More
ජාතික කබඩි තේරීම් කමිටුවට මේ වන විට පනවා තිබෙන තාවකාලික තහනම හේතුවෙන් ආරාධිත ජාත්‍යන්තර කබඩි (පිරිම)තරගාවලි දෙකකට සහභාගි වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහ
Read More