ලෝක කුසලාන තරගාවලියේ 31 වැනි තරගය වූ බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය අතර සදම්ප්ටන්හිදී අද (24) පැවැති තරගයෙන් ලකුණු 62 කින් ජයගැනීමට බංග්ලාදේශය සමත්විය.
Read More
සිංගර් කුසලාන වයස අවුරුදු 19 න් පහළඅන්තර් පාඨශාලීය රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය සඳහා නිත්තවල ක්‍රීඩා පිටියේදී පැවති තරගයේදී ඩී. එස්. සේනානායක විදුහල පර
Read More
ශ්‍රී ලංකාව සතුව වර්තමානයේ සිටින උසින් වැඩිම වේග පන්දු යවන්නා වන බිනුර ප්‍රනාන්දු එංගලන්ත ප්‍රාන්ත ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී
Read More
දක්‍ෂ බැඞ්මින්ටන් ක්‍රීඩකයකු වන සචින් ඩයස්ට සහ පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස්ට අනුග්‍රහය දැක්වීමට එලායන්ස් මූල්‍ය සමාගම ඉදිරිපත් වී තිබේ.
Read More
ලෝක කුසලාන තරගාවලියේ 30 වැනි තරගය වූ පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව අතර ලෝර්ඩ්ස්හිදී අද (23) පැවැති තරගයෙන් ලකුණු 49 කින් ජයගැනීමට පාකිස්තානය සමත්විය.
Read More
ලෝක කුසලාන තරගාවලියේ 29 වැනි තරගය වූ නවසීලන්ය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මැන්චෙස්ටර්හිදී ඊයේ (22 වැනිදා) පැවැති තරගයේ ලකුණු 5 කින් ජයගැනීමට නවසීල
Read More
ලෝක කුසලාන තරගාවලියේ 28 වැනි තරගය වූ ඉන්දියාව සහ ඇෆ්ඝනිස්තානය අතර අද (22 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 11ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය.
Read More
ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගය වූ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (21 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
Read More
නේපාලයේ කත්මන්ඩු හා පොකාරා නගරවලදී මේ වසරේ දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු (සාග්) ක්‍රිඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 27 ක් සඳ
Read More
පාකිස්තානු ජාතිකයන්ට වීසා දීමට එකඟවීම නිසා ඉන්දියාවේදී අන්තර්ජාතික තරගාවලි පැවැත්වීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් පනවන ලද තහන
Read More
ලෝක කුසලාන තරගාවලියේ 26 වැනි තරගය වූ බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාව අතර අද (20වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 48 ක ජයක් අත්කර ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.
Read More
ලෝක කුසලාන තරගාවලියේ 25 වැනි තරගය වූ නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (19වැනිදා) පැවැති තරගයෙන් නවසීලන්තය කඩුලු 4 කින් ජයගත්තේය.
Read More
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කොළඹ ආනන්ද විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී
Read More
රුවන්ඩා අගනුවර කීගලි නගරයේදී පැවැති ක්විබුකා විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගයකදී මාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 6 කට දවාගනිමින් නව ලෝක වාර්තාවක් තැ
Read More
සෑම වර්ෂයකම ජූනි මස 23 වැනිදාට යෙදී ඇති අන්තර්ජාතික ඔලිම්පික් දිනය සැමරීමේ අරමුණින් මේ මස 25 වැනිදා මාතර පොල්හේන වෙරළ තීරයේ සිට උයන්වත්ත ක්‍රීඩංගණය දක්ව
Read More
ලෝක කුසලාන තරගාවලියේ 24 වැනි තරගය වූ එංගලන්තය සහ ඇෆ්ඝනිස්ථානය අතර ඊයේ (18 වැනිදා) පැවැති තරගයෙන් එංගලන්තය ලකුණු 150කින් ජයගත්තේය.
Read More
අඩ සියවසකට ආසන්න ඉතිහාසයක් ඇති එක්දින අන්තර්ජාතික තරග ක්ෂේත්‍රයේ එක තරගයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් ගැසූ ක්‍රීඩකයා ලෙසින් එංගලන්ත නායක ඔයින් මෝගන්
Read More
ලෝක කුසලාන තරගාවලියේ 23 වැනි තරගය වූ බංග්ලාදේශය සහ බ.ඉ. කොදෙව් අතර අද (17 වැනිදා) පැවැති තරගයෙන් බංග්ලාදේශය කඩුලු 7 කින් ජයගත්තේය.
Read More
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය සෙනසුරාදා (15 වැනිදා) පැවැති තරගයෙන් පසු
Read More
චීනයේ ඉමෙයිෂාන් නුවරදී දැන් පැවැත්වෙන 08 වන ලෝක කුංග්ෆු (වූෂූ) ශූරතා තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ පැතුම් පූර්ණ වැන්කියුලන්බර
Read More
කොට්ටාව සුපර් නයිට් චෙස් ඇකඩමිය වාර්ෂිකව සංවිධානය කරන සුපර් නයිට් 2019 චෙස් ශූරතා තරගාවලිය 2019 ජුනි මස 23 ඉරිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පැවැත්වී
Read More
ලෝක කුසලාන තරගාවලියේ 22 වැනි තරගය වූ ඉන්දියාව සහ පාකිස්තානය අතර අද (16 වැනිදා) පැවැති තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාව ලකුණු 89 කින් ජයගත්තේය.
Read More
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (15 වැනිදා) පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකා පි
Read More
ලෝක කුසලාන තරගාවලියේ 20 වැනි තරගය වූ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (15 වැනිදා) පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියාව ලකුණු 87කින් ජයගත්තේය.
Read More
සිංගර් කුසලාන අන්තර් පාඨශාලීය වයස අවුරුදු 20 න් පහළ රග්බි තරගාවලියේ පළඟ ශූරතා තරගයකදී ධර්මරාජ විදුහල පරදවා ලකුණු 13 - 12 ක තියුණු ජයක් වාර්තා කිරීමට සහිරා
Read More
සිංගර් කුසලාන අන්තර් පාඨශාලීය වයස අවුරුදු 20 න් පහළ රග්බි තරගාවලියේ පළඟ ශූරතාව පැවැති ඉතාමත් තීරණාත්මක තරගයක් වූ විද්‍යාර්ථ විදුහල සහ ශාන්ත අන්තෝනි ව
Read More
ලෝක කුසලාන තරගාවලියේ 19 වැනි තරගය වූ එංගලන්තය සහ බ.ඉ. කොදෙව් අතර අද (14 වැනිදා) පැවැති තරගයෙන් එංගලන්තය කඩුලු 8කින් ජයගත්තේය.
Read More
ජාත්‍යන්තර ෂොටෝකාත් කරාටේ දෝ සංවිධානය මෙහෙයවන කරාටේ ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවීම මෙම 30 වැනිදා දක්වා සිදුකෙරේ.
Read More
ලෝක කුසලාන තරගාවලියේ 18 වැනි තරගය වූ ඉන්දියාව සහ නවසීලන්තය අද (13 වැනිදා) පැවැති තරගයත් වර්ෂාවට සේදී යාම නිසා දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් හිමිවිය. නවසීල
Read More
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර ශාන්ත අන්තෝන
Read More