Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා - ඉන්දීය කී‍්‍රඩා හුවමාරු වැඩසටහන -2021 යටතේ පැවැති සුහද වොලිබෝල් තරගයකදී ශ්‍රී ලංකා යුදහමුදා කණ්ඩායම විසින් සංචාරක ඉන්දීය යුද හමුදා කණ්ඩායම වට 3-0 කින් පරාජය කරන ලදී.
තරගයේ ලකුණු සංඛ්‍යාවන් 27/25, 25/23, 25/13 ක් ලෙසින් සටහන් විය. තරගය සෙනසුරාදා යුදහමුදා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි.
දෙපිලටම ජාතික කණ්ඩායම්හි කී‍්‍රඩාකළ ප‍්‍රබල කී‍්‍රඩකයෝ රැසක් ඇතුළත් වූහ. ජයග‍්‍රාහී යුදහමුදා වොලිබෝල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප‍්‍රදීප් තිසේරා මහතා කටයුතු කළේය.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.