Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවට ටෙනිස් පදක්කම් 2 ක්

ශ්‍රී ලංකාවට ටෙනිස් පදක්කම් 2 ක්

editorial - 2022 ජුනි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( කටුනායක ටී.කේ.ජී.කපිල )

ජාත්‍යන්තර ටෙනිස් සංගමය විසින් සංවිධානය කළ වයස 12 න් පහළ දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාව බාලිකා ඉසව්වෙන් රිදී පදක්කමක් සහ බාලක ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තේය.

පදක්කම්ලාභී ශ්‍රී ලංකා කණ්ඩායම නේපාලයේ කත්මණ්ඩු නුවර සිට දිවයිනට ළඟාවිය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට ටෙනිස් පදක්කම් 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.