Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යාපනය මැදි විදුහල අවසන් පූර්ව වටයට

යාපනය මැදි විදුහල අවසන් පූර්ව වටයට

editorial - 2021 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ පළමු කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට යාපනය මැදි විදුහල අද (24 වැනිදා) සමත් විය.

කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාල ක‍්‍රීඩංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී වත්තල ශාන්ත ජොෂප් විදුහලට එරෙහිව කඩුලූ 10 ක පහසු ජයක් වාර්තා කරමින් යාපනය මැදි විදුහල තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 62 ක පහසු ඉලක්කයක් හඹාගිය යාපනය මැදි විදුහල් කී‍්‍රඩකයෝ  ඕවර 10.5 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්යක පසුකර ගියහ.


ශාන්ත ජෝෂප් විදුහල -  ඕවර 27 කදී සියලූ දෙනා දැවී 61
(වී. වියස්කාන්ත් 09/2, එන්. අජේ 14/2)

යාපනය මැදි විදුහල -  ඕවර 10.5 කදී කිසිවකු නොදැවී 64
(එස්. සරාංගන් නොදැවී 31)

-036

 


අදහස් (0)

යාපනය මැදි විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.