Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දාවේ සලිඳු ලකුණු 1000 පසුකරයි

නාලන්දාවේ සලිඳු ලකුණු 1000 පසුකරයි

ශානුක අරවින්ද - 2020 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙවර අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේදී III කාණ්ඩයේ තරගවලදී ලකුණු 1000 ක් රැස්කිරීමට මිනුවන්ගොඩ නාලන්දා මැදි  විදුහලේ සලිඳු මල්මින සමත් විය.

තරග 14 ක ඉනිම් 25 ක් තුළ ශතක 3 ක් සහ අර්ධ ශතක 4 ක් සමග ලකුණු 1001 ක් රැස්කිරීමට සලිඳු සමත්ව ඇත්තේ ලකුණු 45.5 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි. මීරිගම ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව රැස්කළ ලකුණු 171 ඔහුගේ හොඳම ඉනිම ලෙස සටහන් වේ.

‍කළුතර වේලාපුර විදුහලට සහ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ශතක ලබාගත් සලිඳු, මොදර ද ලාසාල්, කළුතර වේලාපුර, කොට්ටේ ශාන්ත තෝමස් සහ මතුගම ශාන්ත මරියා යනව විදුහල් වලට ‍එරෙහිව අර්ධ ශතක ලබා ගත්තේය.


අදහස් (0)

නාලන්දාවේ සලිඳු ලකුණු 1000 පසුකරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.