Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුර්ක්මෙනිස්තානයට ගෝල 3-2ක ජයක්

තුර්ක්මෙනිස්තානයට ගෝල 3-2ක ජයක්

editorial - 2021 ජුනි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ සෝල් නුවර ආසන්නයේ පිහිටි ගෝයෑංග් නගරයෙදී අද (09) පැවැති ලෝක කුසලාන පාපන්දු තේරීම් තරගාවලියේ 2 වැනි වටයේ තරගයකින් තුර්ක්මෙනිස්තානය විසින් ගෝල 3-2 කින් ලෙබනනය පරාජය කරන ලදී.


අදහස් (0)

තුර්ක්මෙනිස්තානයට ගෝල 3-2ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.