Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික මහා ක්‍රීඩා උළෙලේ අදියර අත්හිටුවයි

ජාතික මහා ක්‍රීඩා උළෙලේ අදියර අත්හිටුවයි

editorial - 2021 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ දැනට පවත්වාගෙන යන ජාතික මහා ක්‍රීඩා උළෙලේ අදියර තරග වහාම අත්හිටුවන ලෙසයි. පසුගිය වසරට නියමිතව තිබූ 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ද කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යාංශයට සිදුවිය.

වසර 2020 හා 2021 යන වසර දෙකම ඒකාබද්ධ කරගනිමින් මෙම වසරේදී ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගෙන තිබෙන තීරණයට ද දැන් රට තුළ උද්ගත වෙමින් පවතින කොවිඩ් තෙවැනි රැල්ල බලපෑමක් වනු ඇතැයි පළවී තිබේ.
 
- 223


අදහස් (0)

ජාතික මහා ක්‍රීඩා උළෙලේ අදියර අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.