Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජූඩෝ මුල් පුටුවට අසේල

ජූඩෝ මුල් පුටුවට අසේල

editorial - 2021 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ගම්පොළ සුරංග රාජනායක)

මාස එකොළහකට පසු ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ නව නිල මඩුල්ල තේරී පත්වී ඇත. කොරෝනා උවදුර සමග මෙම නිලවරණය දිගින් දිගටම කල් යාම මෙම පමාවට හේතු වී ඇත

එහි සභාපති, ලේකම් ඇතුළු සෙසු නිලයන් දාහතරක් පත්කර ගැනීම සඳහා මෙම නිලවරණය ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ මැදිහත්වීම මත පවත්වා ඇත

ලේකම් තනතුර සඳහා තියුණු තරඟයක් පැවති අතර චන්ද 31ට 30 ක් ලෙසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කේ. එච්.එස්.කේ. හපුආරච්චි මහතා පරාජය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඒ. එම්.යු.මැනුවලගේ මහතා ලේකම් ධූරයට තේරී පත්විය.

නව නිල මඩුල්ල
සභාපති- අසේල ද සිල්වා
ලේකම් - ඒ.යු.එන්.මැනුවලගේ
භාණ්ඩාගාරික - එස්.ඒ. විජේසිංහ
ප්‍රධාන සංවිධායක - මංගල වීරසිංහ
උප සභාපති - සී.පි.උඩගෙදර
උප ලේකම් - ඩී .කුමාර
උප භාණ්ඩාගාරික - පි.එන්.ද සිල්වා
සංවර්ධන කමිටු සභාපති -වී. ඩබි.ගුණවර්ධන
පුහුණු කමිටු සභාපති - එම්.ගුණතිලක
විනිසුරු කමිටු සභාපති -කේ.ආර්. ලීමගස්තැන්න
කමිටු සාමාජික සාමාජිකාවෝ -සකුන්තලා වීරසිංහ, මධුෂානි කිත්සිරි, එච්.වීරකෝන් සහ ආර්. ප්‍රනාන්දු


අදහස් (0)

ජූඩෝ මුල් පුටුවට අසේල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.