ඇෆ්ඝනිස්තානුවන්ගේ අවසන් කඩුලු 6 ම ලකුණු 21 ක් තුළදී බිම දමාගත් බංග්ලාදේශ පන්දු යවන්නෝ ඊයේ (9 වැනිදා) සාජා නුවරදී පැවැති දෙවැනි එක්දින තරගයේදී ලකුණු 68 ක පහස
Read More
ලකුණු 136 පහසු ඉලක්කයක් වූවද ශ්‍රී ලංකා පිතිකරුවෝත් පන්දුවට පහරදුන්නේ අසීරුවෙනි. එහෙත් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති පළමු වැනි විස්
Read More
අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී තමන්ගේ බලසම්පන්න බව මේ යයි පෙන්නුම් කරන ඉන්දියානුවෝ ලබන වසරේ පාකිස්තානයේදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳ
Read More
කිවි නම් කුරුල්ලා නවසීලන්තයට ආවේණික පක්‍ෂියෙකි. එනිසාම බොහෝ කාලයක සිට නවසීලන්ත ක්‍රීඩකයන් හඳුන්වනු ලබන්නේ ‘කිවියන්’ ලෙසිනි. මෙදා පාර නවසීලන්තයෙන් ප
Read More
එක පිට එක වාර්තා බිඳිමින් සංජු සැම්සන් ලබාගත් දෙවැනි විස්සයි-20 ශතකය නිසා දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී ඊයේ සිකුරාදා) පැවැති පළමු වැනි විස්සයි-2
Read More
ඇඩිලේඩ් ඕවල් පිටියේදී අද (8 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී හාාරිස් රවුෆ් කඩුලු 5 ක් දවාගැනීම නිසා ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 163 කට දැවී ගියහ. කඩුල්ලක්
Read More
වසර 23 ක් තරම ඈතකදී, තිලංග සුමතිපාල මහතා විසින් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය ඉදිකරන ලද්දේ වර්ෂාව සහිත කාලයේදී අන්තර්ජාතික ක්‍රිකට් තරග පැවැත්වීම සඳහාමය.
Read More
සීමිත ඕවර තරග 5 කට සහභාගි වීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ 11 දෙනෙක් ඊයේ (4 වැනිදා) මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියහ. නවසීලන්ත විස්සයි-20 සහ එක්දින
Read More
නවසීලන්තයට එරෙහිව සිය මවුබිමේදී පැවැති තරග 3 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 3-0 ක් ලෙස පරාජයට පත්වීමත් සමග එතෙක් ලෝක ටෙස්ට් ශූරතාවලි ලකුණු සටහනේ
Read More
ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් කොහොමටත්, කෝකටත් තෛලය බව ඕස්ට්‍රේලියානුවෝ දනිති. පන්දුවෙන් නම් පන්දුවෙන්, පිත්තෙන් නම් පිත්තෙන්, නැත්නම් දුවලා... දුව
Read More
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් යුත් සීමිත ඕවර තරගාවලියේ ප්‍රවේශපත් අළෙවිය දැන් ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩ
Read More
අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් 2025-2029 කාල වකවානුව සඳහා එළිදක්වන ලද කාන්තා එක්දින ශූරතාවලියේ තරගාවලි සැකැස්මට අනුව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩාය
Read More
බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත නායකයන් දෙදෙනාම ශතක ලබාගත් නමුත් දෙදෙනාගෙන් වඩාත් වේගවත් වූ ලයාම් ලිවිංග්ස්ටන් අවසානයේදී ජයග්‍රාහකයා විය. පන්දු 15 ක් ඉ
Read More
රෑ වැටුණු වලේම මහ දවාලේත් වැටුණු ඉන්දියාව 3-0 ක තරගාවලි පරාජයකට තල්ලු කරමින් මුම්බායි නුවර වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය
Read More
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (1 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 18 ක පහසු වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ජයග්‍ර
Read More
දඟ පන්දු යවන්නන් වන රවීන්ද්‍ර ජදේජා (65/5) සහ වොෂිංටන් සුන්දර් (81/4) එක්ව ලකුණු 235 ක් ඇතුළත නවසීලන්තය මෙල්ල කරගත්හ. එහෙත් එයින් පසු නොබෑ නවසීලන්ත පන්දු යවන්නෝ
Read More
ටෙස්ට් තරග දෙකක් සඳහා පැමිණෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ 2025 ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින තරග 3 කටත් සහභාගි වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියාන
Read More
එංගලන්ත කණ්ඩායමම එක්වී ගැසූ හයේ පහර සංඛ්‍යාව මෙන් හතර ගුණයක් හයේ පහරවලින් එංගලන්ත පන්දු යවන්නන්ට සංග්‍රහ කළ එවින් ලුවිස් (94) ඇන්ටිගුවාහි ශ්‍රීමත් විව
Read More
හොං කොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර අද (1 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 4 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
Read More
බංග්ලාදේශ පිතිකරුවන්ට යන එන මං නැතිකළ කගිසෝ රබාඩා (37/5), කේෂව් මහාරාජ් (59/5) සහ සෙනුරන් මුතුසාමි (45/4) එක්ව බංග්ලාදේශයේ චැටෝග්‍රෑම් නුවරදී පැවැති දෙවැනි ටෙස්
Read More
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ ස්වාධීන සභාපති තනතුර සඳහා ශ්‍රී ලාංකීය නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන අතිරේක සොලිසිටර් ජෙනරාල්, ජනාධිපත
Read More
ඉදිරිපෙළ පිතිකරුවන් වන ටෝනි ඩි’සෝසි (නොදැවී 141) සහ ටි්‍රස්ටන් ස්ටබ්ස් (106) දෙදෙනාම ශතක ලබාගැනීම හේතුවෙන් අපහසුවකින් තොරවම ඉදිරියට ගිය දකුණු අප්‍රිකානුව
Read More
සිවුදින තරග දෙකකින් සහ එක්දින තරග 3 කින් සමන්විත තරග සංචාරයක නිරත වීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නොවැම්බර් මස 6 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යනු ඇත.
Read More
පන්දුව තෙතබරිත වීම හින්දාම වුණත් නැතත්, ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම හදිසියේම පහළට ඇදැ වැටී තිබිණ. ඒ ආකාරයේ පන්දු රැකීමක් සහිත කණ්ඩායමකට, ජයග්‍රහණය අනෙ
Read More
සුදු ජාතික පිතිකරුවන් අමාරුවේ දැමීම සඳහාම දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය තණතීරුවක් සකස් කළ නමුත් ඉන්දියානුවන්ගේම උපක්‍රම වලින් ඔවුන්ට දමාගැසූ නවසීලන්ත ක
Read More
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අද (26 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින තරගය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ‘රෝස පීත්ත පටි දිනය’ ලෙසින් නම
Read More
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රි ලංකා ’ඒ’ කණ්ඩායම සමත් විය. ඒ ඕමාන්හි අල් ඇමරත් ක්‍රීඩාංග
Read More
කොදෙව් පිලට එරෙහි පළමු එක්දින තරග දෙකම දිනාගනිමින්, එක්දින තරගාවලිය ජයගත් නමුත් අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළට ගියේ නැත.
Read More
ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නන් හමුවේ පහරදීමට තමන් සතු පිතිකරු තාක්‍ෂණය ප්‍රමාණවත් නැතැයි නැවත වතාවක් ඔප්පු කර පෙන්වූ කොදෙව්වෝ පල්ලෙකැළේ ක්‍රීඩාංගණය
Read More
නැඟී එන කණ්ඩායම් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම අතර ඕමාන්හි අල් ඇමරත් ක්‍රීඩාංගණයේ
Read More