සිකුරාදා රාත්‍රියේ සන්රයිසස් හයිද්‍රාබාද් පිල පරාජය කරමින් ලබාගත් කඩුලු 5 ක ජයග්‍රහණයෙන් පසුව ලක්නව් සුපර්ජයන්ට්ස් පිල අයි.පී.එල්. ප්‍රසාද ලකුණු සටහ
Read More
දඟ පන්දුවෙන් සන්රයිසස් පිතිකරුවන් මෙල්ල කරගත් කෘණාල් පාණ්ඩ්‍යාගේ (18/3) සහ අමිට් මිෂ්රාගේ (23/2) දස්කම් නිසා, සිකුරාදා (07 වැනිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී ලක
Read More
කුසල් මෙන්ඩිස් (73) ඇතුළු ඉදිරිපෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 180 කඩයිම පසුකර ගියේය. එහෙත් පන්දුවක් ඉතිරිව තිබියදී අපේක්‍ෂිත
Read More
දෙවැනි ඉනිම ආරම්භයේදී බංග්ලාදේශ පිතිකරුවන් කළ අනුවණකම් අකාමකා දැමූ මුෂ්ෆිකුර් රහීම් නොදැවී ලකුණු 51 ක් ලබාගනිමින්, අයර්ලන්තයට එරෙහිව ඩකා නුවරදී පැවැ
Read More
මුල් ඉනිමේදී ලකුණු 155 කින් පසුපසට ඇද වැටුණ නමුත් දෙවැනි ඉනිමේදී සටන්කාමී පිතිහරඹයක නිරතව සිටින අයර්ලන්ත ක්‍රීඩකයෝ ඩකා නුවරදී පැවැත්වෙන එකම ටෙස්ට් තරග
Read More
දණහිසේ අස්ථි එකිනෙක සම්බන්ධ වන බන්ධනී බිඳීයාම හේතුවෙන් නවසීලන්ත නායක කේන් විලියම්සන්ට මේ වසරේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිය අහිමි විය හැක
Read More
ඉදිරිපෙළ පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක ලබාගත් හෙයින් පහසුවෙන්ම ලකුණු 200 කඩයිම පැනගිය රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයෝ අද (2-ඉරිදා) පැවැති අයි.පී.එල්. තරගයේදී ස
Read More
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196 ක් ලබාගැනීමෙන් පසුව, නවසීලන්ත පිතිකරුවෝ එය හඹා ගොසින් තරගය සම කළහ. එහෙත් කුසල් මෙන්ඩිස් (01) සහ චරිත් අසලංක (11) දෙදෙනා සුපිරි ඕවර
Read More
හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් පන්දු 32 කින් ලකුණු 50 ක් ලබාගත් භානුක රාජපක්‍ෂගේ පිතිහරඹය නිසා පන්ජාබ් කිංග්ස් ක්‍රීඩකයෝ අද (01 වැනිදා) පැවැත්වෙන අයි.පී,එ
Read More
ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීමේ අවස්ථාවට තවත් පියවරක් ආසන්න වූ දකුණු අප්‍රිකානුවෝ නෙදර්ලන්තයට එරෙහිව සිකුරාදා (31 වැනිදා) බෙනෝනි නුව
Read More
එක්දින ලෝක කුසලාන තරගාවලියට එක එල්ලේම සුදුසුකම් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තිබූ අවසන් බලාපොරොත්තුවත් සී සී කඩවිසුරුවා දැමූ නවසීලන්ත දෙවැ
Read More
කෙළවරක් නැති වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් නුවරදී අද (28 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින අන්තර්ජාතික තරග
Read More
තම දඟ පන්දු යවන්නන් දෙදෙනාගෙන් කිසිවකු පන්දු යැවීමට කැඳවන්නේ නැතිවම, වේග පන්දු යවන්නන් හතර දෙනකුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මට්ටු කළ නවසීලන්තය, ඕක්ලන්ඩ්
Read More
වසර දෙකකට ඉහතදී ලෝක ටෙස්ට් ශූරතාව දිනාගත් කණ්ඩායමක් සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පරතරය මේ යයි කදිමට පැහැදිළි කර දුන් නවසීලන්ත ක්‍රීඩකයෝ, වෙලිංටන් නුවරදී
Read More
මුල්තාන් සුල්තාන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් මහ තරගයේදී ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට
Read More
පලමු ඉනිමේ 9 වැනි කඩුල්ල දැවී යන තුරුත් තම කණ්ඩායම ගලවාගැනීම සඳහා නායක දිමුත් කරුණාරත්න බලවත් සටනක නිරත වූවද, වෙලිංටන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට්
Read More
ද්විත්ව ශතක දෙකකින් නවසීලන්ත ඉනිම සවිමත් කළ කේන් විලියම්සන් (215) සහ හෙන්රි නිකොල්ස් (නොදැවී 200) වෙලිංටන් නුවරදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ද
Read More
නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරගාවලි සඳහා නම් කර ඇති සංචිතවලට ප්‍රවීන පිතිකරුවන් දෙදෙනකු වන ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් ජනිත් පෙරේරා
Read More
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට (17 වැනිදා) වෙලිංටන් නුවරදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු රකින්නාගේ අත් ආවරණ නිශාන් මධුෂ්කට බාර කෙරෙනු
Read More
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන එක්දින තරගාවලියෙන් නිදහස් කරමින් නවසීලන්ත ක්‍රීඩකයන් කිහිප දෙනකුටම අයි.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමට අවසර
Read More
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රිඩාංගණයේදී පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (13 වැනිදා) ජය පැරදුමෙන් තොරව නිමාවට
Read More
ක්‍රයිස්ට්චර්ච් ටෙස්ට් තරගයේ අන්තිම පන්දුව දක්වාම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තියුණු සටනක් කළ නමුත් ශතකයක් ලබාගත් කේන් විලියම්සන් කඩුලු 2 ක තියුණු ජයක් කර
Read More
සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය (
Read More
ඉන්දීය පන්දු යවන්නන් කිසි ලෙසකින් අපේක්‍ෂා නොකළ පරිදි අහමදාබාද්හිදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ සිය පළමු ඉනිම වෙනු
Read More
පාකිස්තාන සුපර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා ප්‍රදර්ශන ලීගයේ තෙවැනි තරගයේදී ඇමසන්ස් කණ්ඩායමට එරෙහිව වේගවත් ශතකයක් ලබ
Read More
ඇන්ජලෝ මැතිව්ස්ගේ විශිෂ්ට ශතකයත්, නවසීලන්ත දෙවැනි ඉනිම ආරම්භයේදීම ඩෙවොන් කොන්වේ දවාගැනීමත් නිසා, ක්‍රයිස්ට්චර්ච් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය
Read More
අලංකාර ශතකයක් ලබාගත් ෂුබ්මන් ගිල් (128) සහ විරාට් කෝලි (නොදැවී 59) එක්ව ඉනිම ගොඩනැංවූ බැවින් අහමදාබාද්හිදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ව
Read More
අරමුණකින් තොරව කළ කමකට නැති පන්දු යැවීම නිසා තමන් අත තිබූ වාසිය නවසීලන්තය වෙත වීසිකර දැමූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවසන් කඩුලු 4 තුළදී ලකුණු 185 ක් ලබාගැනී
Read More
කැමරන් ග්‍රීන් (114) හැරෙන්නට සෙසු සියලුම නම්දැරූ පිතිකරුවන් අසාර්ථක වෙද්දීත්, ඕස්ටේ්‍රලියානු ඉනිමේ බර තනිවම කරට ගත් උස්මන් කවාජා, අති විශිෂ්ට පිතිහරඹය
Read More