Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව front_1 පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 50 ක්

පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 50 ක්

ශනුක අරවින්ද - 2015 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර 33 ක ටෙස්ට් ඉතිහාසයේදී ශී‍්‍ර ලංකා පිල වැඩිම වාර ගණනක් මුහුණ දී සිටින පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන 50 වැනි ටෙස්ට් තරගය මෙවර තරගාවලියට ඇතුළත් වේ.

ගාල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තරගය පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන 49 වැනි ටෙස්ට් තරගය වන අතර කොළඹදී පැවැත්වෙන්නේ පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන 50 වැනි ටෙස්ට් තරගයයි.

පාකිස්ථානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහභාගීවන 236 වන ටෙස්ට් තරගය යයි. ශී‍්‍ර ලංකාව මේ දක්වා තරග 235 කට සහභාගීවී තරග 71ක් ජයගෙන ඇති අතර 84ක් පරාජයවී 80ක් විසදුමක් නොමැතිව අවසන් කර ඇත.

ශ්‍රි ලංකා කණ්ඩායමේ ටෙස්ට් වාර්තාව
ප්‍රතිවාදී කණ්ඩායම කාල සීමාව තරග ජය පරාජ විසදුම් නැති
ඹිස්ට්‍රෙලියාව 1983-2013 26 1 17 8
බංගලාදේශය 2001-2014 16 14 0 2
එංගලන්තය 1982-2014 28 8 10 10
ඉන්දියාව 1982-2010 35 6 14 15
නවසීලන්තය 1983-2015 30 8 12 10
පකිස්ථානය 1982-2014 48 13 17 18
දකුණු අප්‍රිකාව 1993-2014 22 5 11 6
බ.ඉ.කොදෙව් 1993-2010 15 6 3 6
සිම්බාබ්වේ 1994-2004 15 10 0 5
එකතුව 1982-2015 235 71 84 80

අදහස් (0)

පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 50 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.