දෙවැනි කොවිඩ් රැල්ල රට තුළ පැන නැගීම හමුවේ අත්හිටුවීමට සිදුවූ ජාතික පාපන්දු සංචිතයේ දෙවැනි වටයේ පුහුණුවීම් පසුගිය සෙනසුරාදා (30 වැනිදා) සිට ආරම්භ විය.
Read More
වසරකට ආසන්න කාලයක් ජාත්‍යන්තර තරගවලට සහභාගි නොවූවත් ලෝක පාපන්දු කාන්තා ශ්‍රේණිගත කිරීම් අනුව පියවර 11ක්ම ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකා කාන්තා පාපන්ද
Read More
හම්බන්තොට ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයේ ජය තිස්සමහාරාම කිරින්ද තරුණ ක්‍රීඩා සමාජයට හිමිවිය. ඒ ගෝල 4-0ක් පරිදි තංගල්ලේ ලා-ටැංගොලි
Read More
‘සූම්’ තාක්ෂණය යොදා ගනිමින් ඊයේ (20) පැවැති විශේෂ සාකච්ඡාවේදී ගනු ලැබූ තීරණයක් අනුව ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය පෙර සූදානම් තරග වටයකින් ලබන පෙබරවා
Read More
තවත් වසර ගණනාවක් දිගටම ක්‍රීඩා කිරීමට තමා බලාපොරොත්තු වන බවත්, ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම තමාගේ සිහිනයක් බවත් ජුවෙන්ටස් ක්‍රීඩා සමාජය සහ පෘතුගාල
Read More
වසර 2020 ට මගහැරුණු 13 වැනි සාෆ් (දකුණු ආසියානු ශූරතා) පාපන්දු තරගාවලිය මෙම වසරේ සැප්තැම්බර් 14 වැනිදා සිට 25 වැනිදා දක්වා බංගලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට ද
Read More
ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය මෙම මස 29 වැනිදා ආරම්භ කිරීම සඳහා ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අනුමැතිය කොන්දේසි සහිතව ලැබී තිබේ. ඒ අනුව තරගාවලිය
Read More
ශ්‍රී ලංකාව වෙනුවෙන් පාපන්දු ක්‍රීඩාවේ නියැළීමේ අපේක්‍ෂාවෙන් විදේශයන්හි කල් ගෙවන ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් තවත් ක්‍රීඩකයෝ හත් දෙනකු ශ්‍රී ලංකාව
Read More
ආජන්ටිනාවේ හිටපු පාපන්දු ක්‍රීඩක ඩියෙගෝ මැරඩෝනා, මොළයේ රුධිර කැටි ගැසීමක් සඳහා සැත්කමක් කර සති දෙකකට පසුව හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (25) සිය නිවසේදී ගිය
Read More
ජාතික ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ මාර්ගෝපදේශ ලබා ගනිමින් ලබන ජනවාරි 8 වැනිදා සිට ජාතික පාපන්දු සංචිතයේ යළි ක්‍රියාකාරකම් ඇරඹීමට ශ්‍රී ලංකා පාපන්දු ස
Read More
නිලවරණයෙන් පත් කෙරෙන ප්‍රධාන ලේකම්ධුරය වෙනුවට වැටුප් ලබන විධායක ලේකම්ධුරයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය එහි ව්‍යවස්ථාව සංශෝධනය කිරී
Read More
ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කල්දමනු ලැබූ දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය ලබන වසරේ (2021- අප්‍රේල් මාසයේදී) පැවැත්වීම සඳහා සිය සහභාගිත්වය සනාථ
Read More
රාජ්‍ය සේවා පාපන්දු කුසලාන (2019-20) මහනුවර මහනගර සභා කණ්ඩායම දිනාගත්තේය. බැද්දගාන ජාතික පාපන්දු සංවර්ධන මධ්‍යස්ථාන පිටියේදී පැවති අවසන් මහ තරගයේ දී ශ්‍රී
Read More
නේවාසික පුහුණුවීම් අත්හිටුවා තිබෙන ජාතික පාපන්දු සංචිතයේ පුහුණුවීම් වෙනස් මුහුණුවරකින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ
Read More
පෘතුගාල පාපන්දු කණ්ඩායමේ නායක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. තවමත
Read More
ඉටු කළ නොහැකි කොන්දේසි මාලාවක් හමුවේ ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියට ඇතුළත් වීමට අපොහොසත් වූ ක්‍රීඩා සමාජ අනතුරක හෙළා ඇතැයි සෝන්ඩර්ස් ක්‍රීඩ
Read More
දිවයිනේ ප්‍රධානතම ක්‍රීඩා සමාජ 10ක් පෞද්ගලික සමාගම් (ප්‍රයිවට් ලිමිටඩ්) බවට ලියාපදිංචි කරමින් සංවිධානය කෙරෙන ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය ස
Read More
රත්නපුර පාපන්දු ලීගය මෙහෙයවන රත්නපුර දිස්ත්‍රික් අන්තර් සමාජ ලීග් පාපන්දු තරගාවලිය අද (28 වැනිදා) සිට රත්නපුර ‘සීවලී’ පිටියේදී පැවැත්වේ. එම ලීගයේ ලියා
Read More
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රාථමික පාපන්දු සංවර්ධන ඒකකය මෙහෙයවන වයස 6ත් 19ත් අතර බාලක හා බාලිකාවන් සඳහා සිව්දින පුහුණු වැඩමුළුවක් අද (24) බලන්ගොඩ නගර
Read More
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ සහයෝගයෙන් රත්නපුරය පාපන්දු ලීගය සංවිධානය කරන ‘ඩී.‘ කාණ්ඩයේ බලපත්‍රලාභී පාපන්දු පුහුණුකරුවන් සඳහා වන
Read More
සභාපති කුසලාන තරගාවලියට හවුල්කර නොගත් කණ්ඩායම් වෙනුවෙන් ද කෙටිකාලීන විශේෂ පාපන්දු තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූදානම් වෙයි.
Read More
වසරේ ප්‍රධානතම පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය වන එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය ලබන ඔක්තෝබර් අගභාගයේදී පමණ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම
Read More
ප්‍රංශ පාපන්දු ක්‍රීඩාවේ ‘ඉරිදා ලීග්‘ තරගාවලියේ දෙවැනි සතියේදී පැරිස් ශාන්ත ජර්මේන් පිලට එරෙහිව පැවැති තරගයේදී ගෝල 1-0 ක ජයක් ලබාගැනීමට මාර්සේල් ක්‍ර
Read More
බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත් වීමට ලයනල් මෙසී බලාපොරොත්තුවෙන් සිටියද එය යථාර්ථයක් කළ හැකි මූල්‍ය පසුබිමක් හෝ ගිවිසුමේ කොන්දේසි වලින් ලිහිළක් අපේක්ෂා
Read More
ප්‍රංශ පාපන්දු ලීගයේ තරග වදින පැරිස් ශාන්ත ජර්මේන් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙක් වන නේමාර් ඩි සිල්වා, ඒන්ජල් ඩි මරියා සහ ලියනාඩෝ පැරෙඩස් යන ක්
Read More
වැන්ටේජ් - සභාපති පාපන්දු කුසලාන කොළඹ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෝ ඊයේ (2) පහසුවෙන් දිනාගත්හ. ඊයේ රාත්‍රීයේ සුගතදාස ක්‍රීඩාංගණයේදී නිමාවට පත්වූ අවසන් මහ තරග
Read More
තමා වෘත්තීය වශයෙන් ක්‍රීඩා කර ඇති එකම ක්‍රීඩා සමාජය වන බාර්සිලෝනා කණ්ඩායමෙන් ඉවත් වීමට අවශ්‍ය බව ලයනල් මෙසී කියයි.
Read More
වැන්ටේජ් - සභාපති කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය කොළඹ ක්‍රීඩා සමාජ පිල සහ ගුවන් හමුදා (බ්ලූඊගල්ස්) පිල අතර හෙට (02) පස්වරු 6.30 ට කොළඹ සුගතදාස පිටියේද
Read More
සුගතදාස පිටියේදී අද (27) පැවැත්වීමට නියමිත ‘වැන්ටේජ්’ සභාපති කුසලාන පාපන්දු තරග අවසන් පූර්ව වටයට කණ්ඩායම් පිවිසීමේදී කැපී පෙනුණ සිදුවීම වන්නේ 2019 වසරේ ශ
Read More
ඉරිදා (23 වැනිදා) පෘතුගාලයේ ලිස්බන් නුවරදී පැවැත්වෙන යුරෝපා පාපන්දු ලීගයේ අවසන් මහ තරගයේදී පැරිස් සෙන්ට් ජර්මන් (පී.එස්.ජී.) පිල විසින් බයර්න් මියුනිච් ප
Read More